දෙමාපියන්ගේ යුග ජීවිතවල හැලහැප්පීම් දරුවන්ගේ ජීවිතවලට මොන තරම් බලපෑමක් සිදු කරන්නේද යන්න ‘එකැස් ගැහැනිය’ තුළින් විවරණය වේ. මෙම නවකතාවේ චරිත වන පණ්ඩුල, නවෝදා මෙන්ම තුමාරාද දෙමාපියන්ගේ අසමගිකම් නිසා පීඩාවට පත් චරිත වන අතර, මෙවන් චරිත අපට අප ජීවත්වන සමාජයේ කොතෙකුත් දක්නට ඇත.
------------------
විසල් කුළුණු, මිදිවැල් හා පියාඹන කුරුල්ලන් සහිත ලීයෙන් කළ කැටයම්... මේ සියල්ලම මහ ගෙදර ගාම්භීරත්වය දෙගුණ තෙගුණ කිරීමට සමත් වී ඇත. එහෙත් කලකින් හුණු පරියම් නොකරන ලද බිත්තිවල පුස් සහ දිය සෙවෙල බැඳී ඇත.
”ගේ ජරාවාස වීගෙන එනවා නේද පුතේ?”
අම්මා... සුදුම සුදු පැහැති සාරියකින් සැරසී සිටින අම්මා අන් කවරදාටත් වඩා සුන්දර නොවේදැයි ඇයට සිතිණ.
”නතාලියාට ගේ දොර පිළිවෙලකට තියාගන්න ඕනකමක් නෑ. එක අතකට පව්. අහිංසක ගෑනිගේ හිතේ මොන තරම් දුක් කන්දරාවක් ඇත්ද?”
නවෝදා පුදුමයෙන් අම්මා දෙස බැලූවාය. නතාලියා නිසාම මුළු ජීවිතයම විඳ වූ අම්මා, ඇයට අනුකම්පා කරන්නේ මන්දැයි ඇයට සිතිණ.
”නතාලියා එක්ක තරහ වෙන්න එපා පුතේ. ගෑනු අපි හැමෝම ඔය වගේ තමයි. සංවේදියි. දුර්වලයි. එක ආදර බැල්මකට, ආදර බහකට තමන්ගේ මුළු ජීවිතේම කැප කරලා, මියයනතුරුම විඳවන ගෑනුන්ගෙන් තමයි මේ මුළු ලෝකෙම පිරිලා තියෙන්නේ.”
”අම්මා...”
”මගේ පුතා තාත්තට වෛර කරන්න එපා. තාත්තා නරක නැහැ. වෘත්තිය අනුව එයාට නොයෙක් දෙනා ළඟින් ඇසුරු කරන්න සිදු වුණා. මිනිස් හිත කියන දේ මහා පුදුමාකාර දෙයක්. මොහොතින් මොහොත වෙනස් වෙන දෙයක්. හිතකට වැට කඩුළු බඳින්න පුළුවන් මොන ජගතටද?”
Ekas Gahaniya - එකැස් ගැහැණිය
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Priyanka Amarathunga - ප්‍රියංකා අමරතුංග
- ISBN: 9789553104069
- Availability: Out Of Stock
-
Rs. 475.00
- KBOOKS Cashback Rewards: 48
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Kumarihami 2- කුමාරිහාමි 2
'මොල්ලිගොඩ ..''මා දුටු රජතුමා පුළුල් සිනාවක් පෑවේය. ' දේවයන් වහන්ස..''රජතුමා උස් හඬින් සිනාසුණේ අරමු..
Rs. 500.00
Ma Obe Yasodhara - මා ඔබේ යසෝධරා
ඇය ‘අපේ යසෝදරා’ ය. සුවහසක් බෞද්ධ කාන්තාවන්ගේ මුදුන් මල්කඩ බඳු වූ ඇය කි‍්‍ර. පූ. 6 වැනි ශත වර්ෂයේදී..
Rs. 450.00
Thiththa Mal - තිත්ත මල්
ස්වස්තික ඇයි අවසරයක් නැතිව මගේ පින්තූර ඇන්දේ ?මම චිත්‍ර ශිල්පියෙක් . ඇහැට පේන සුන්දර දෙයක් අඳින්න මට..
Rs. 550.00
Kiri Maduwal - කිරි මදුවැල්
”මා දිහා පුදුම වෙලා වගේ බලා ඉන්නෙ... මං කියපු දේ ඇහුනෙ නැද්ද?” ”මොකක්ද ඔයා ඇහුවෙ?” ධන්වන්තරී ඇසුවේ බ..
Rs. 475.00
Swapna - ස්වප්න
කොසොල් රජතුමා දුටු සිහින දහය බුදුන් වහන්සේ විග්‍රහ කර ඇති ආකාරයත් එම සිහින පිලිබඳ විග්‍රහ සැබෑ වී ඇ..
Rs. 1,250.00
Matama Ahimi Mama - මටම අහිමි මම
”ආදරේ ඇවිත් හදවතේ දොරට තට්ටු කරන කොට ඔය කියන සීමාවන් මතක් වෙන්නෙ නෑ මිත‍්‍රයා. අන්ධයෙකුට මලක් දී..
Rs. 575.00
Tharuwakata Pem Kalemi 2 - තරුවකට පෙම් කළෙමි 2
කලකට පෙර ”රිවිර ඉරිදා සංග‍්‍රහය” පුවත්පතේ කොටස් වශයෙන් පළ වූ නවකතාවක දෙවන කොටස...
Rs. 450.00
Ihirunu Kiri - ඉහිරුණු කිරි
" කතා කරපන් පියුමිකා..... උඹ කාට හරි බය වුනාද....? ඔව් බය වුණා.... සමාජෙට බය වුණා.... වෙස් මුණු දාගෙ..
Rs. 490.00
Dhawala Kala - ධවල කාල
" කතා තේමාව ඉතා විවාදසම්පන්න ඉසව්වකට විහිදුවයි. එහි මුඛ්‍යාර්ථය මිනිසා සහ සතාගේ එක්ව වාසයයි.අවසාන එය..
Rs. 375.00
Matama Ahimi Mama 2 - මටම අහිමි මම 2
පි‍්‍රයංකා අමරතුංග මහත්මිය විසින් රචිත කොටස් තුනකින් යුතු ‘මට අහිමි මම’ කෘති පෙළේ දෙවැන්නයි. මෙය ම..
Rs. 970.00
Matama Ahimi Mama 3 - මටම අහිමි මම 3
පි‍්‍රයංකා අමරතුංග මහත්මිය විසින් රචිත කොටස් තුනකින් යුතු ‘මට අහිමි මම’ කෘති පෙළේ අවසන් කොටසයි. මෙ..
Rs. 950.00
Eliya Kanda - එළිය කන්ද
එළියකන්ද කඳු වැටියේ එක් රාති‍්‍රයක ඇති වූ හදිසි ගින්නක් ගම්මුන්ගේ ජීවිත වලට මොන තරම් දුරට බලපෑමක..
Rs. 600.00
Ithin Ayubowan - ඉතින් ආයුබෝවන්
''අනේ දෙවියනේ....''අහස දෙසට දෑත් දිගු කරමින් මම ආයාචනා කළෙමි.''මගේ අසරණ දරුවාට සත්‍යය වැටහේවා.කිසිදු..
Rs. 1,500.00
Kadadasi Oru - කඩදාසි ඔරු
''අම්මයි මමයි මූණට මූණ බලලා කතා කරන්නෙ නෑ.එයා හැමදාමත් ඉන්නෙ ගෙදරින් පිට.ගෙදර ආවත් කරන්නෙ එක්කො නිදා..
Rs. 1,450.00
Puthrayekuge Mathakawarjanaya - පුත්‍රයෙකුගේ මතකාවර්ජනය
''පුත්‍රයෙකුගේ මතකාවර්ජනය'' කෙටි පරිච්ඡේද සතලොස්සකින් පරිමිත මෙම නවකතාවේ මුල් පරිච්ඡේදයේදී ම, මවගේ ම..
Rs. 600.00
Yakada Doliyaka Nowu Ae - යකඩ දෝලියක නොවූ ඈ
''අනේ හැබෑට මේ අපේ අපොච්චා ද කතා කොරන්නෙ. ඇහැට කනට පේන ගෑනු දැකපුවම කෙල බේරෙන, දැක්ක දැක්ක ගෑනු මාළි..
Rs. 475.00
Dewana Sanda - දෙවන සඳ
'ඇත්තටම ශමෙලා එදා මගේ හිතට ඇතුළු වුනේ හරියට මල් සුවඳක් වගෙයි. ඉගෙන ගන්න පන්තියට ගියත්, ගෙදර හිටියත්,..
Rs. 1,100.00