මට හිතෙනවා
අහසයි පොළොවයි
යාළුවෝ දෙන්නෙක් කියලා
කොයිතරම් ඈත් වුණත්
ඒ දෙන්නා යාළුවෝ
අහස කියන දේ තමයි
පොළොව අහගෙන ඉන්නේ
පොළොව ඉල්ලන දේ තමයි
අහසින් ලැබෙන්නේ
ඈතයි ඈතයි කියලා
කවුරු කිවුවත්
අහසට පොළොව තරම්
ගැළපෙන වස්තුවක්
වෙන කොයින්ද
Ekomath Eka Dawasakata Passe - එකෝමත් එක දවසකට පස්සේ
- Publisher: M D Gunasena - එම් ඩි ගුණසේන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Daya De Alwis - දයා ද අල්විස්
- - Biography - චරිතාපදාන
- - Columns - තීරු ලිපි
- ISBN: 9789552127021
- Availability: Out Of Stock
-
Rs. 425.00
- KBOOKS Cashback Rewards: 43
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Duwakage Kandulu - දුවකගේ කඳුළු
විභාග පරීක්ෂකවරු ප්‍රශ්න පත්‍ර බෙදාගෙන බෙදාගෙන ගියා ප්‍රශ්න පත්‍රය අතට අරන් කියවන්න හදනවාත් සමගම හ..
Rs. 450.00
Ayale Giya Sithaka Satahan - අයාලේ ගිය සිතක සටහන්
ආර්ථිකය, සමාජය හා පොදු සිරිත නොහොත් සංස්කෘතිය ඒකාබද්ධ ව හැදී වැඩෙන ජාතික සම්ප්‍රදාය තුළ අර්බුධයක් ඇ..
Rs. 490.00
Nimawak Nowana Arambumak - නිමාවක් නොවන ඇරඹුමක්
සැප දුක සතුට තැවරුණු පාට පාට අත්දැකීම්...
Rs. 375.00
Aluth Nandammala - අලුත් නැන්දම්මලා
තම නිවාස තුල නැන්දම්මා ලේලි අරගලයට නැවතීමේ ලකුණක් දැමු ඈ තවත් බොහෝ නැන්දම්මලා හා ඒ සතුට බෙදාගැනීමේ අ..
Rs. 200.00
Hadavila Sakmana - හදවිල සක්මන
සිරිකත පුවත්පතේ පළ වූ තීරු ලිපි පෙළකි.නිදිවැරීම නිසා නොදැනීම නින්ද ගියේය.එකවරම සිදු වූ තිරිංග තද කිර..
Rs. 300.00