Emma ග්‍රන්ථයේ සිංහල පරිවර්තන
Pride and Prejudice කෘතියේ කතුවරිය වන ජේන් ඔස්ටින් නම් වූ සුප‍්‍රසිද්ධ
ඉංගී‍්‍රසි ජාතික ලේඛිකාවගේ Emma කෘතියේ සිංහල පරිවර්තනයයි.
ඇගේ සියලූ
ප‍්‍රබන්ධ කතා මෙන් මෙය ද විවාහය තේමා කරගෙන ලියා ඇත. මෙහි එන කතා නායිකාව
අන් කිසිවකුත් නොව තමා මෙන් බව ඇය පවසයි. රූමත්, ධනවත්, දක්ෂ, සැපපහසු
දිවියක් ගෙවන එමා, විසිඑක් වන විය පසු කරමින් සිටි අතර, තම බලය සහ ආධිපත්‍ය
පතුරුවමින් මුළු හයිබරිය ම ඇගේ අණසකට ගැනීමට උත්සාහ කළාය. තමා සිතන කටයුතු
කරන ආකාරය සැම විට ම නිවැරදි යැයි කල්පනා කළ ඇය, හිතුවක්කාර මෙන් ම
මුරණ්ඩු ස්වභාවයක් දැරුවාය. නමුත් අවසානයේ සෑම සිද්ධියක් වෙනුවෙන් ම තමා
තමාට ම රැුවටී ඇති බව වටහා ගත්තාය. සියලූ දෙනාම ගැන කල්පනා කරන්නට,
කි‍්‍රයා කරන්නට ගියත් ඇය තමා මෙන් ම තමාගේ ඉරණමද තේරුම් ගන්නේ කතාව
අවසානයේය.
Emma - එමා
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Jane Austen - ජේන් ඔස්ටන්
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - G A Nalini - ජී ඒ නාලිනි
- ISBN: 9789553636012
- Availability: Out Of Stock
-
Rs. 950.00
- KBOOKS Cashback Rewards: 95