ජීවිතය වූකලි ගලා හැලෙන සුන්දර දිය ඇල්ලකැයි චීන පඬිවරයෙක් කීවේය. එහෙත් අප ජීවිතය ලෙස දකින්නේ මෙම දිය ඇල්ලෙන් බෝතල හෝ කුප්පි හෝ කරගත් දිය ඇබිත්තකි. මෙම බෝතල කුප්පි සරසන ලේබල් දෙස බලාගෙන ජීවතය දකින අපට දිය ඇල්ල අමතකව ගොස්ය. එපමණක් නොව; මෙසේ කැටිකොට ගත් දිය ඇබින්ද පමණක් ම ජීවිතය සේ දැකීමට අප පුරුදුව සිටිමු. සමූහයාගෙන් වෙන්ව ආත්මාර්ථකාමීන් සේ තනිව, අප අපගේම ලෝක තුළ ජීවත් වීමට අප පොලඹවන්නේ මේ වැරදි දැකීමය.
Ese We Nam Minisune Asav - එසේ වී නම් මිනිසුනේ අසව්
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Sugathapala De Silva - සුගතපාල ද සිල්වා
- ISBN: 9789552000106
- Availability: Available
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 55
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ata Massa - ඇට මැස්සා
ඇත්තෙන්ම ඔබට හිතාගන්න බැරිද? ඔබ පාවා දුන්නේ වෙන කවුරුත්ම නෙමෙයි ඔබ පවා දුන්නේ ඔබමයි."අවජාතකයෙක් කොහො..
Rs. 1,250.00
Amuthu Ilandariya - අමුතු ඉලන්දාරියා
ශ්‍යාම් සෙල්වfදාරෙයි විසින් රචිත Funny Boy කෘතියේ සිංහල පරිවර්තනයයි. ස්වකීය ජීවිතය හා දේශපාලනය සං..
Rs. 550.00
Biththi Hathara - බිත්ති හතර
පත්තර රස්සාවේ එක හොඳක් තියෙනවා.. හැමදාම අලුත් දෙයක් කරනවා. අනුන්ට වැඩ කෙරුවත් තමන්ගේ වැඩක් කියලා හිත..
Rs. 450.00
Ballo Bath Kathi - බල්ලෝ බත් කති
""ශීඝ්‍රයෙන් වෙනස් වන්නාවූ සදාචාර සම්මතයන් හා පුරුෂාර්ථයන් විසින් කලබගැනියට පත් සමාජයක බල ලෝභයෙන් බි..
Rs. 550.00
Ikbithi Siyalloma Sathutin Jeewath Wuha - ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් වූහ
නැවත මුද්‍රණය - 2019 මැයි නිරුවත් දෙවියෙක් දිව්‍ය ලෝකයේත් සිටී. එ් කෙළියට කඩක් සඟවා යහළුවකුගෙන් එ..
Rs. 350.00