ජීවිතය වූකලි ගලා හැලෙන සුන්දර දිය ඇල්ලකැයි චීන පඬිවරයෙක් කීවේය. එහෙත් අප ජීවිතය ලෙස දකින්නේ මෙම දිය ඇල්ලෙන් බෝතල හෝ කුප්පි හෝ කරගත් දිය ඇබිත්තකි. මෙම බෝතල කුප්පි සරසන ලේබල් දෙස බලාගෙන ජීවතය දකින අපට දිය ඇල්ල අමතකව ගොස්ය. එපමණක් නොව; මෙසේ කැටිකොට ගත් දිය ඇබින්ද පමණක් ම ජීවිතය සේ දැකීමට අප පුරුදුව සිටිමු. සමූහයාගෙන් වෙන්ව ආත්මාර්ථකාමීන් සේ තනිව, අප අපගේම ලෝක තුළ ජීවත් වීමට අප පොලඹවන්නේ මේ වැරදි දැකීමය.
Ese We Nam Minisune Asav - එසේ වී නම් මිනිසුනේ අසව්
- Publisher: Godage Publishers - ගොඩගේ ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Sugathapala De Silva - සුගතපාල ද සිල්වා
- ISBN: 9789552000106
- Availability: Available
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 55