ටිකිරි ෂෙලෝව කෙලින් කර හිටගන්නා විට මගේ දෙනෙත රැදුණේ ඇගේ නිරුවත් කලවා හා
දෙපා වෙතය . ඇය තවමත් සැරසී සිටියේ අල්ලක් විතර වූ ඩෙනිම් කොට සායකිනි.
ඇය ෂෙලෝවෙන් සිය බද පෙදෙස ආවරණය කරන්න උත්සාහ කරන සැටිත් , හිටිහැටියේ එය පුටුවකට හේත්තුකර දිව යන සැටිත් මම දුටුවෙමි .
2016 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.
2016 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.
ජාතිකත්වය සහ විජාතිකත්වය අතර සංවාදය මෙරට ප්‍රධාන සමාජ-දේශපාලන කතිකාව බවට පත්වීමෙන් උපන් සංකීර්ණ අවස්ථා රැසකට මැදිවුණු කොළඹ තරුණයකු,විශ්‍රාමික හංගේරියානු ලේඛිකාවක, කියුබානු කලා ශිල්පිනියක හා නොර්වේ ජාතිකයකු සමග විවාහවන සිංහල තරුණියක වටා ගෙතුණු නවකතාවකි.
Paradesi - පරදේසි
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Eric Illayaparachchi - එරික් ඉලයප්ආරච්චි
- - Swarna Pusthaka Award Nominated Books 2016 - 2016 සවර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත පොත්
- - Fairway Literary Award Nominated Books 2016 - 2016 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය සඳහා නිර්දේශිත පොත්
- ISBN: 9789553061713
- Availability: Out Of Stock
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 55