2018 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.
උත්පත්ති කථාවේ මෙන් නොව මෙදා සර්පයා වෙලී සිටින්නේ ආදම්ගේ දෑතේ ය. ආදම් ද සර්පයා ද වෙන් කර ගැනීම අසීරු ය. ඒව අහිංසකය. මෙදා ඒවා නම් ඇත්තටම පව් ය. ඒ බැව් සිහිපත්ව මගේ සිනාව අලුත් විණි. ඒ සිනාවෙන්ම මම බලා සිටියෙමි. ඔහු නොපෙනී ගියේ ය. මගේ සිනාව අනුමැතියක් ලෙස බාර ගත්තා වන්නට පුළුවන. නොඑසේ නම් ඔහු වෙනත් වැඩකට යොමු වුණා වන්නට ද පුළුවන. නැවතත් මම සක්මනට හිත යොමු කළෙමි. ඔහු කොයි කවර මොහොතක කොතැනින් හෝ මතුවනු ඇතැයි සිතීම එතැන් සිට මගේ භාවනාවෙහි අරමුණ විය.
“ ඇත්තටම ඇයි සහෝදරී සිස්ට කෙනෙක් වුණේ ? “
Deshadrohiyage Nirmala Hardaya - දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය
- Publisher: Sama Publishers - සම ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Tharangani Resika - තරංගනී රෙසිකා
- - Fairway Literary Award Nominated Books 2018 - 2018 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය සඳහා නිර්දේශිත පොත්
- ISBN: 9789554274358
- Availability: Available
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Jerusalem Doowaruni - ජෙරුසලෙම් දූවරුනි
බයිබලගත බරපතළ සමාජාර්ථික මෙන්ම දේශපාලන ඉතිහාසයක් සමාකාලීන සමාජාර්ථක මෙන්ම දේශපාලන යථාර්ථය තුළ ඔබ..
Rs. 1,000.00