බිළිඳි සැමියා රැකගන්නට හිතා ගත්තාය.ඈ නැන්දම්මා දෙස බැලුවේ පිළිකුලෙනි.දවාලේ අමුහාල් බතට රටදෙල් වෑංජනයක්ද කොළ මැල්ලුමක් හා බිලිං අච්චාරුවක්ද විය.ගොරක මෙන් වේලා හැදූ අව් රස බිලිං අච්චාරුවට සරණා බොහෝ කැමති විය.උංගු මාමණ්ඩියගේ දානය පන්සලට ගෙන ගිය දවසේ හාමිනාගේ ගෙයි පිළේ හිඳ කෑ බතෙහි වූ බිලිං අච්චාරුවේ රස සරණාට යළි සිහි විය.පුසුඹීට හෝ කපුරුට කියා අච්චාරුවක් හදා ගන්නට ඔහු සිතා ගත්තේය.
" අපේ හේතු හාමිට කසාදෙ වගතුවක් නෑ.ඒකි මූදේවි කොමට බලාගත්තු අතේ බලාගෙන ඉන්නව...උයපං කිව්වොත් උයනව..වෙළදාං හරියන්න හෙමත් ගෑනිට පින තියෙන්න ඕනෙ"
2017 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.
2017 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.
Garuda Muhurthaya - ගරුඬ මුහුර්තය
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Keerthi Welisarage - කීර්ති වැලිසරගේ
- - Swarna Pusthaka Award Nominated Books 2017 - 2017 සවර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත පොත්
- - Fairway Literary Award Nominated Books 2017 - 2017 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය සඳහා නිර්දේශිත පොත්
- ISBN: 9789553106599
- Availability: Out Of Stock
-
Rs. 1,500.00
- KBOOKS Cashback Rewards: 150
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Kala Sarpa - කාල සර්ප
ස්වර්ණ පුස්තක සම්මාන උළෙල 2013 ස්වර්ණ පුස්තක සම්මාන ප්රදානයේදී අවසාන විනිශ්චය ඉදිරිපත් කළ අවස්ථ..
Rs. 1,500.00
Daduru Girikulu - දැදුරු ගිරිකුළු
"ඇයි හා කිවෙ...? "නොකිය බැරුව ගියා..." "ඒත් මට හිතුණ... ඔව්... මට බය හිතුණ..." "ඔව්... මට බය තිබුණ ම..
Rs. 350.00
Yauwana Deshaye Katha - යෞවන දේශයේ කතා
කතුවරයා කුඩාකල අසු ජන කතන්දර 4ක් මෙහි ඇතුලත්ය.කතා රසයෙන් පිරි මේ කතන්දර ලමයින්ට අලුතින් සංකල්ප ඉපදවී..
Rs. 200.00
Sandhyanandaya - සන්ධ්‍යානන්දය
කාර් එකෙන් බැහැල බොනට් එක උඩ වැටිල තිබිච්ච අරලිය මල අරන් සුවඳ බලන්න ආනන්දට ආයෙත් හිතුණා.ඒත් මොකක්දෝ ..
Rs. 1,250.00
Unu Duwili - උණු දූවිලි
..කෙහේදෝ පඳුරු ගොල්ලක් පීරාගෙන යසා දිව යයි.ඈ පස්සේ හඹා යන්නට ඔහුට සිතේ.ඔහු ඈ පසු පස එළවයි.ඇගේ හති හඬ..
Rs. 375.00