2017 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.
ප්‍රවීණ සම්මානනීය කෙටිකතාකරුවෙකු මෙන්ම නවකථාකරුවකු වන අනුරසිරි හෙට්ටිගේ
විසින් රචිත අලුත්ම නවකථාව "පණ්ඩක පුත්‍ර වස්තුව" එළි දක්වා ඇත. සමාජය තුල
අපගේ ඇසට නිතර මුණ ගැසෙන ප්‍රවාහයට පිටින් දිවෙන්නා වූ ප්‍රවාහයක
මිනිසුන්ගේ සිතුම් පැතුම්වල ඇති මානුෂීය ස්වභාවය පිළිබඳව විග්‍රහ කරන්නට
ගත් ඉතා දුරලභ උත්සාහයක් කැටි කොටගත් "පණ්ඩක පුත්‍ර වස්තුව" මෙතෙක් නවකථාවට
විෂය නොවූ මානව ප්‍රදේශයකට පාඨක ප්‍රජාව කැඳවාගෙන යෑමට කතුවරයා උත්සාහ
දරයි.
සමකාමය වරදක්ද??
සම්මත ලිංගික ආශාවන් වලට වෙනස් අවශ්‍යතාවයන් සහිතව උපදින මිනිසෙකුගේ ජීවිතය පාපයක්ද??
එවැන්නෙකු ජීවිතයට මුහුණ දීම කෙබඳු ද?? ආදරය, ප්‍රේමය එවැන්නන්ට අහිමි ද?
පණ්ඩක පුත්‍ර වස්තුව, නගරබද ජීවිතයක ට උරුමකම් දක්වන සම්මතයට වෙනස් සමකාමී තරුණයකු පිළිබඳ ලියැවුණ හද සසල කරවන කතා පුවතයි.
Pandaka Puthra Wasthuwa - පණ්ඩක පුත්‍ර වස්තුව
- Publisher: Santhawa Publishers - සන්තව ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Anurasiri Hettige - අනුරසිරි හෙට්ටිගේ
- - Fairway Literary Award Nominated Books 2017 - 2017 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය සඳහා නිර්දේශිත පොත්
- ISBN: 9789550980505
- Availability: Out Of Print
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Santhabasthiyam Veediya - සන්තබස්තියම් වීදිය
නම්වල දිග පළල මැන මැන මව් සමර නිසි සැමරුමක් නැති නුඹටත් ඇත උරුම යන එන මග ඇවිත් යන්නම් ඉඳහිටක දුප්පත්..
Rs. 200.00
Kolamba Lamai - කොළඹ ළමයි
කොළඹ ළමයි (2012 රාජ්‍ය සම්මානය) -අනුරසිරි හෙට්ටිගේ "නි..මාල්.. නි..මාල්.. පරයියෙක්.." පාරේ සිට අ..
Rs. 950.00
Dimiya - දිමියා
අනුරසිරි හෙට්ටිගේ මහතා විසින් රචිත මෙම කෙටිකතා සංග්‍රහය දිමියා,වැහි ලිහිණි,පොඩි තිලකෙ,බෝ ගස පාමුල ..
Rs. 200.00
Bandamariya - බැඳමාරිය
2015 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.“බැඳමාරිය” පහළ ඌවේ වියළි කලාපයට අයත් දුෂ්කර..
Rs. 450.00
Che Ko Saha Thawath Katha - චේ කෝ සහ තවත් කතා
අපේ පුතා ජානක අපරාධකාරයෙක් නෙවෙයි...එයාව අපෙන් හොරකම් කර ගන්න කාටවත් අයිතියක් නැහැ...ඒ අපේ ජීවිතේ එය..
Rs. 250.00
Sinhabahu Enakan - සිංහබාහු එනකං
2012 විද්‍යෝදය සාහිත්‍ය සම්මානය2012 ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානය2012 රාජ්‍ය සාහිත්‍ය සම්මානය..
Rs. 300.00
Tharu Nivunu Pasuwada - තරු නිවුණු පසුවද
තණ පලස මුදු යහන රිදුම් හැක අතුරන්න දුක ලෙහා කුටි දොර ඔබ එන්න ..මේ අහස යට වැතිරෙන්න සොඳුර ..මේ සන්ධ්..
Rs. 250.00
Marine Drive - මැරීන් ඩ්‍රයිව්
ඔයා මට උදව්වක් කරන්නෝනා අචලා.." "කියන්න මිස්ට සේනාරත්න. මං ඔයා වෙනුවෙන් ඕනම දෙයක් කරනව.." "මං දන්නව ..
Rs. 450.00
Mudrana Yugaye Kolamba Kaviya - මුද්‍රණ යුගයේ කොළඹ කවිය
'...මානව සමාජානුයෝජනයක් සහිත ක්‍රියාකාරකම්, සමූල ඝාතනයකින් හෝ අවසන් නොවේ. යටපත් කිරීමේ බලහත්කාරයට නත..
Rs. 900.00
Komana Saha Thawath Katha - කොමනා සහ තවත් කතා
මුක්තිපාල ගැස්සිල නැවතුණා. පාර මැද්දෙ මග හරස් කරගෙන හිටියෙ කඩුවක් අතින් ගත්තු යෝධයෙක්. ඒ..
Rs. 450.00