"එපා පතුරවන්නට මගේ මළගම.
ඇරයුමක් නොමැතිව,
රහසින් පැමිණි මා
ඇරයුමක් නොමැතිව යන
මේ ගමන ද
රහසක් විය යුතු ය."
එසේ කියූ නිර්මාණවේදී මඩවල එස් රත්නායකයන් ගේ ස්වයං චරිතාපදානය.
'පන්හිඳක ගැමි සුවඳ'
පිටු 451.
Panhindaka Gami Suwanda - පන්හිඳක ගැමි සුවඳ
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Biography - චරිතාපදාන
- - Madawala S Rathnayaka - මඩවල එස් රත්නායක
- - Books Published in 2020 - 2020 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 978556779363
- Availability: Available
-
Rs. 750.00
- KBOOKS Cashback Rewards: 75