කෑම ටික බෝම රසයි.
මද වේලාවකට පසු අම්මා පෙරළා නිවස කරා ගියේ කුසුම්ගේ තාත්තාගේ දහවල් බත පිසින්නටය. දවල් කෑම කන්නට මුදලාලි කළ ආරාධනාව නොපිළිගත් නිහාල් ද තම මව සමග ගියේය.
මුදලාලිගේ ගෙදර ඔහුගේ බිරිඳ වශයෙන් කුසුම්ගේ පුදුමාකාර ජීවිතය ඇරඹුණේ එලෙසිනි.

Kaushalya - කෞශල්‍යා
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - පරිවර්තන කෙටිකතා
- - Swarna Kanthi Rajapaksha - ස්වර්ණ කාන්ති රාජපක්ෂ
- ISBN: 9789556770582
- Availability: Available
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45