Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
Daskon Pramila Premaye Namayen - දස්කොන් ප්‍රමිලා ප්‍රේමයේ නාමයෙන්
සෙංකඩගල රාජධානි සමයේ ප්‍රකට ඓතිහාසික දස්කොන් ප්‍රෙමිලා පෙම් පුවත ඇසුරු කර ගනිමින් රචිත ශෘගාර රසයෙන් ..
Rs. 375.00
Dayabara Daliya - දයාබර ඩාලියා
සයිබර් කැෆේ එකක හිඳ හොර රහසේ ලියූ පොතක්..!!! ජීවිතය පරදුවට තබා ජෝර්දානයෙන් පැනගත් ඇය සිය ප්‍රාණ ම..
Rs. 1,100.00
Dedeneku Athulu Karanna - දෙදෙනකු ඇතුළු කරන්න
ඇමෙරිකානු ලේඛක ඕ . හෙන්රිගේ විශිෂ්ටතම කෙටි කතා පහලොවක පරිවර්තන එකතුවකි. ඕ හෙන්රිගේ ගැඹුරු භාෂ..
Rs. 250.00
Denna Depaththe Arathi Madde - දෙන්නා දෙපැත්තේ ආරති මැද්දෙ
බ්‍රයිටෙක් වෙච්ච සල්ලිකාර රාගව්, නාහෙට නාහන මොළකාර අපතයෙක් වූ ගෝපාල් අතරට මැදිවන සොඳුරු මුවැත්තියක ව..
Rs. 1,650.00
Deshapalanaya, Kalava Ha Yatharthaya - දේශපාලනය, කලාව හා යථාර්තය
"ජනතාව වෙනුවෙන් හඬ නැගීමේ ලෝක සාහිත්‍ය හා කලා ප්රවණතාවේ ලාංකේය අත්දැකීම්,ලයනල් වෙන්ඩ්ට් හා 43..
Rs. 325.00
Detha Yoma Ahasa Desa - දෑත යොමා අහස දෙසා
සරයේවෝ නගරයේ යුද ගිනිදල්වලට මැදිවුන එකොලොස් හැවිරිදි පාසල දැරියකගේ දින පොතක විස්තර කෙරෙන හද කකියවන ස..
Rs. 350.00
Devol Gira - දෙවොල් ගිර
1971 ලංකා ඉතිහාසයේ පළමුවැනි තරුණ කැරල්ලේ සිට 1989 දෙවැනි තරුණ කැරල්ල දක්වා කාල වකවානුවේ ලාංකේය සමාජය..
Rs. 400.00
Deyiyo Thamayi Danne - දෙයියො තමයි දන්නෙ
සියා අරෝරා…අවුරුදු දොළහෙ පොඩි කෙල්ල…අම්මයි, තාත්තයි, නංගියි එක්ක සීයලගෙ මහ ගෙදරට යනව. නෑදෑ දරුවො එක්..
Rs. 1,700.00
Dhada Kandaura - දඩ කඳවුර
හැත්තෑ එකේ කැරෙල්ලත්, හැත්තෑවේදී බලයට පත් වූ රජයේ ප්රගතිශීලී ක්‍රියාමාර්ග මෙන්ම හැත්තෑ හතේ විවෘත ආර..
Rs. 550.00
Dharmishta Palanaya - ධර්මිෂ්ඨ පාලනය
ඉන්දියාවේ හිටපු ජනාදිපති අබ්දුල් කලම්ගේ විසින් රචිත Governance For Growth’ කෘතියේ සිංහල පරිවර්තනයයි...
Rs. 350.00
Dhawala Andhakaraya - ධවල අන්ධකාරය
වැස්ස කෙමෙන් වැඩිවී අතර තද හිරිකඩ පහරින් ශාලාව ද තෙත් විය. වැහි බිංදු මගේ මුහුණට ද වැටුණු අතර මගේ සි..
Rs. 450.00
Dhimathi - ධීමතී
සරච්චන්ද්‍ර චත්තෝපාධ්‍යය විසින් බෙංගාල සමාජයේ පැවති ප්‍රේමය, විවාහය, පිරිමි-ස්ත්‍රී සබඳතා, වනිතා නිද..
Rs. 600.00
Didulana Manasa - දිදුලන මනස
"හිටපු ඉන්දීය ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් විසින් රචිත 'Ignited Minds' නමැති සාරවත් කෘතියේ සිංහල පර..
Rs. 325.00
Digbedde Andaraya - දිග්බැද්දේ අන්දරය
ලංකාවේ නිදහසට පෙර පැවැති දූෂිත ඉංග්‍රීසි ආණ්ඩුව නිසා මිනිසුන් මුහුණදුන් විවිධාකාර ගැටලුත්, ඒ ඔස්සේ ම..
Rs. 350.00
Diri Dariya - දිරි දැරිය
"බැහැපියව් මගේ ගෙයින් එළියට"කොහෙන්දෝ පැමිණි අයෝමය ශක්තියකින් ආවේශ වූ පාර්වානා කෑ ගසමින් ඔවුන් මතට කඩ..
Rs. 750.00