ෆොන්ටමාරාවෙ කවුරුත් තවම දැනගෙන හිටියෙ නෑ අලුත් ආණ්ඩුව ආවෙ කොහෙන්ද , උන්
අයිති මොන ජාතියකටද කියල . ආණ්ඩු කියන්නෙ සිදාදිවල සිද්ධ වෙන දේවල්.
ආණ්ඩු වෙනස් වෙනකොට අසරණ ගොවියෙකු ට කියන්න පුලුවන් " දෙවියන්
වහන්සේ අපට යහපත් ආණ්ඩුවක් එවන සේක්වා " කියන එක විතරයි.ඒක හරියට අර
ක්ෂිතිජයේ වලාකුල් පේන්ඩ වුනාම ඒව වැස්සෙ පෙරනිමිති ද, නැත්නම් කුණාටුවෙ
පෙරනිමිති ද,කියන එක රැඳිල තියෙන්නේ අසරණ ගොවියො උඩ නොවෙයි දෙවියන්
වහන්සේගේ කැමැත්ත උඩ වගේ.
Fontamara - ෆොන්ටමාරා
- Publisher: Agahas Publishers - අගහස් ප්රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Malini Govinnage - මාලිනි ගෝවින්නගේ
- ISBN: 9789550230969
- Availability: Out Of Stock
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45