රෝහල් ගණනාවක සේවය කර අත්දැකීම් සපිරි විශේෂඥ වෛද්‍ය විජිත් විද්යභුෂණ මහතාගේ උපදෙසින්, සෞඛ්‍ය සම්මාන රැසකින් පිදුම්ලත් මාධ්‍යවේදිනියක වන චම්පික දීපානි රණසිංහගේ සංස්කරණයෙන් බිහි වූ "ගැබිණි මවට අත්වැලක්" නම් වූ ග්‍රන්ථය මවු පදවිය පතන සෑම කාන්තාවකටම සැබෑ සුව අත්වැලකි. ගැබිණි වියට අදාළ සියලු විෂයන් සවිස්තරව දැක්වෙන මේ කෘතිය මගින් කාලින අවශ්‍යතාවක් වගකීමෙන් යුතුව සපුරා තිබේ.
Gabini Mawata Athwalak - ගැබිණි මවට අත්වැලක්
- Publisher: Sadeepa Publishers - සදීපා ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Vijith Vidyabhushana - විජිත් විද්‍යාභූෂණ
- - Health and Baby Care
- ISBN: 9789556616453
- Availability: Out Of Stock
-
Rs. 380.00
- KBOOKS Cashback Rewards: 38
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Bilindun Hada Wada Ganima - බිලිඳුන් හදා වඩා ගැනීම
මේ ග්‍රන්ථය තරුණ දෙමාපියන්ට සිය දරුවන් හොදින් රැක බලා ගැනීමට අවශ්‍ය අවබෝධය නිවැරදිව ලබා දෙයි...
Rs. 360.00
Gabini Bawa Saha Daru Sampatha - ගැබිණි බව සහ දරු සම්පත
මේ ග්‍රන්ථය පරිශීලනය කිරීමෙන් යහපත් මවක් වීමට ලැබෙන දැනුම මතු පරපුරට ආශීර්වාදයක් වනු ඇත...
Rs. 480.00
Nanathi Mawak Honda Daruwek - නැණැති මවක් හොඳ දරුවෙක්
දරුවාගේ පෝෂණය සහ මුල් ළමාවිය සංවර්ධනය ..
Rs. 400.00
Obe Daru Sihinaya Malpala Ganweemata - ඔබේ දරු සිහිනය මලඵල ගැන්වීමට
මඳසරුභාවය ගැන දැනුවත් වෙමු මවක වීමට පෙරුම් පුරන කාන්තාවන්ට මෙන්ම, මවක වීමට නොහැකිව ඒ හා සම්බන්ධ..
Rs. 750.00
Laparoscopiyen Nuthana Nariwedayata - ලැපරොස්කොපියෙන් නූතන නාරිවේදයට
කාන්තා රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයකු වූ කුමාර දිසානායක මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.ශ්‍රී ලං..
Rs. 900.00