ලිංගික
සබඳතා එක් විශ්වාසනීය සහකාරියකට පමණක් සීමා නොකිරීමේ වරද හෙවත් තෙවැනි
සිල් පදය බිඳීමේ වරද නිසා ජීවිතයෙන්ම වන්දි ගෙවීමට සිදුවූ මිනිසෙක්,
විශ්වාසවන්ත යැයි සිතූ මිනිසෙක් සමග සුරක්ෂිත පවුල් ජීවිතයක් පැතූ නිර්දෝෂී බිරිඳක්,
ඒඩ්ස් රෝගයේ ගොදුරු බවට පත් වූ දෙමාපියන් නිසා අනේකවිධ දුක් කම්කටොලු සහ ගල් වරුසා වලට මුහුණ දෙන දියණියක්...
අසරණ රෝගීන් දෙස වපරැසින් බලන සද්ගුනවත් සමාජයක්....
Gal Warusa - ගල් වරුසා
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Anula De Silva - අනුලා ද සිල්වා
- ISBN: 9789556776454
- Availability: Out Of Stock
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35