ගම්පහ දිස්ත්‍රික්කයේ වැලිවේරියේ රතුපස්වල පවත්වාගෙන ගිය වෙනිග්‍රොස් කම්හලෙන් ඒ ප්‍රදේශයේ සිදුවූ පරිසර හානියට එරෙහිව එම ප්‍රදේශයේ ජනතාව ගෙනගිය ධෛර්යවත් දිග්ගැස්සුණු අරගලය ලංකාවේ වර්තමාන ජනඅරගල ඉතිහාසයට එකතු කෙරෙන වැදගත් හා වර්ණවත් අත්දැකීමක් ලෙස මෙම ජන අරගලයට ක්‍රියාකාරී ලෙස දායක වූ තරුණ ජන මාධ්‍යවේදියෙකු වන තරිඳු ඉරංග ජයවර්ධන විසින් මෙම ග්‍රන්ථයෙන් එළිදක්වා ඇත.
Jana Aragalayaka Diya Salakuna Rathupaswala - ජන අරගලයක දිය සලකුණ රතුපස්වල
- Publisher: Gamage Publishers - ගමගේ පොත් ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Politics and Current Affairs - දේශපාලන සහ කාලීන
- - Tharindu Jayawardhana - තරිඳු ජයවර්ධන
- ISBN: 9789550476084
- Availability: Out Of Stock
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
J.V.P Sagawunu Ithihasayen Bindak 2 - ජ .වී.පෙ. සැඟවුණු ඉතිහාසයෙන් බිඳක් - 2
" ජ .වී.පෙ.ඉතිහාසයෙ වැදගත් තොරතුරු මෙයින් ආවරණය කෙරෙයි."..
Rs. 400.00
J.V.P Athulatha Saha Pitatha - ජ .වී.පෙ. ඇතුළත සහ පිටත
"ජනතා විමුක්ති පෙරමුණේ මුල් පෙළේ නායකයන්ගේ ඇවතුම් පැවතුම් සහ පක්ෂයේ නිර්ධන පන්ති මාක්ස්වාදී ක්‍රියාක..
Rs. 375.00
Lowa Hellu Japan Akramanya - ලොව හෙල්ලූ ජපන් ආක්‍රමණය
"ජපන් හමුදාවනක් බ්‍රිතාන්‍ය හමුදාවත් සමඟ පැසිෆික් සයුරේ මෙන්ම ඉන්දියන් සයුරේද සිදු කෙරුණු බිහිසුණු ය..
Rs. 300.00
Janawari 8 Viplawaye Asin Dutu Sakshi - ජනවාරි 8 විප්ලවයේ ඇසින් දුටු සාක්ෂි
ලොව බලගතු ම හමුදාවක් බවට පත් ව එල්.ටී.ටී.ඊ.ය නසා දැමූ ශ්‍රී ලංකා හමුදාව සතු බුද්ධි අංශය අතිබලගතු..
Rs. 1,000.00
71 Karalla - 71 කැරැල්ල
දහහත් වසරකට ආසන්න කාල පරිජ්ජෙදයක දී දැවැන්ත තරුණ කැරලි දෙකක් මෙහෙයවූ එය ශ්‍රී ලංකාවේ දේශපාලනය කෙරෙහි..
Rs. 500.00
71 Kerellata Panahayi - 71 කැරැල්ලට පනහයි
තරුණ සංවිධානවල කාර්ය භාරය මනාව පැහැදිලි බව ඔවුන්ට පෙනුනි. එනම් සටන් කොට ධනේශ්වර සුන්කර දැමීමයි. එහෙත..
Rs. 380.00
Lapati Pelata Padi Wimasum - ළපටි පෙළට පැදි විමසුම්
කොළඹ යුගයේ පළමු පරපුරේ සිට ළමුන් සඳහා කවි රචනා කරන ලද කවීන්ගේ නිර්මාණ විමසුමක් සහ පුරෝගාමී ළමා කාව්..
Rs. 400.00