පුතෙක් හම්බුනොත් භාග්‍ය කියල දාමු.ඒක කාලයක් තිස්සේ මගේ හිතේ ඇදිච්ච නම...ඇරත් අවුරුදු හතකට පස්සේ ලැබෙන දරු පැටිය භාග්‍යම තමයි.ලස්සන නම..පුතෙක් හම්බුනොත් භාග්‍ය..දුවෙක් හම්බුනොත් භාග්‍යා..අනාගත දරු පැටවාගේ නමට ඌන පූරණයක් කරමින් චන්ද්‍රානි කුස පිරිමදින්නට වූවාය.''ආ..ඒක නෙමෙයි ලලී..මට ඔයාට කියන්න බැරිවුණානේ අද මේකා මට පයින් දමල ඇන්නනේ.''
''කෝකද..?''මේ බඩේ ඉන්න පුංචි චන්ඩියා තමයි.එහාට මෙහාට දඟල දඟල ඉන්න ගමන් එකපාරටම පයින් ඇනපි තමයි..''චන්ද්‍රානි කොක් හඬලා සිනාසුණාය.
Paththarakarayakuge Purasaram - පත්තරකාරයකුගේ පුරසාරම්
- Publisher: Gamage Publishers - ගමගේ පොත් ප්‍රකාශකයෝ
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Layanal Perera - ලයනල් පෙරේරා
- ISBN: 9789550476466
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Lapati Pelata Padi Wimasum - ළපටි පෙළට පැදි විමසුම්
කොළඹ යුගයේ පළමු පරපුරේ සිට ළමුන් සඳහා කවි රචනා කරන ලද කවීන්ගේ නිර්මාණ විමසුමක් සහ පුරෝගාමී ළමා කාව්..
Rs. 400.00