“ඔහු දැන් තීරණයක් ගත යුතුය. ඇගේ දෑස් වැසී ඇත. දෙතොලතරින් ඈ හුස්ම ගත්තේ මහත් ආයාසයෙනි. ඇඟ පොරවා තිබූ රෙද්ද වේගයෙන් ඉහළ පහළ ගියේය. ඒ අතරින් ජිවත් වීමේ ආයාසය, ඝෝෂාකාරී ඒ ආයාසය ඕනෑවටත් වඩා පෙනෙන්නට විය. ඈ සිටියේ ජීවිතය අල්ලා ගන්නට අරගල කරමිනි. ඒ අතර ඇගේ එළිය නිවී යමින් තිබිණි. අලුයම වන විට එය මුළුමනින්ම නිවී යනු ඇත. ඒ මා නිසාය. මුලින්ම ජැක්. දැන් හෙලන්. මොකද, මා ඇයට ආලය නොකළ නිසා. එසේම මා ඇයට ආලය කල නිසා. මොකද , ඈ මට එතරම් සමීප වුන නිසා. එසේම ඈ එතරම් දුරින් සිටි නිසා. මොකද මා ජිවත් වන නිසා. ඒ නිදහස් හුදෙකලා, සදාතන ඈ මගේ පැවැත්ම සමඟ ගැට ගැසී සිටි නිසා.”
Anunge Le -අනුන්ගේ ලේ
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Gamini Viyangoda - ගාමිණී වියන්ගොඩ
- - Simone de Beauvoir
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789553117731
- Availability: Available
-
Rs. 1,250.00
- KBOOKS Cashback Rewards: 60
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Shosha - ෂෝෂා
ෂෝෂා ගේ විවාහ මංගල්‍යයට පැමිණීමට ඔහු සූදානම්ය. ඈට ස්ලොටිස් දහසක දෑවැද්දක් ද පිරිනමනු ඇත. අනාගත මාමණ්..
Rs. 1,500.00
Theertha Yathrawe Wasara Gananawak - තීර්ථ යාත්‍රාවේ වසර ගණනාවක්
පාසලේදී සුකුරු ටසාකිට යහළු යෙහෙළියන් සිවුදෙනෙක් වූහ. අහඹු ලෙස ඔවුන් සිව්දෙනාගේම නම්වල කිසියම් වර්..
Rs. 650.00
Eva Luna - ඊවා ලුනා
1942 දී පේරු රටේ උපත ලද ඉසබෙල් අයියන්දේ 1973 වන තෙක්ම ජීවත් වුණේ විලී රටේ ය. ඇය නවකතාකාරියක වූයේ අහම..
Rs. 1,250.00
Hama Minihekma Marenne Thaniyen - හැම මිනිහෙක්ම මැරෙන්නේ තනියෙන්
සටන් කරන්නේ තනි මිනිහෙක්ද,දාස් ගානක්ද කියන එක අදාළ නැහැ.තනි මිනිහෙක් හිතනවා නං,සටන ඇරෙන්න වෙන විකල..
Rs. 1,850.00
Raga Ridma - රාග රිද්ම
මිනිසෙකුගේ සැබෑ ස්වභාවය වෙනස් කිරීමට තරම් කිසිදු ආලයක් සමත් නොවන බව මට දැන් සහතිකය . ඔහුගේ මූලික චරි..
Rs. 350.00
Kafka Muhudu Werale - කෆ්කා මුහුදු වෙරළේ
"ආ, කොහොමද?" වයසක මිනිහා කතා කළේය. ලොකු සිරුරක් ඇති නාකි බළලා යාන්තමට ඔළුව උස්සා, සෝමාරි කමට, පහත් ..
Rs. 2,200.00
Sulage Sewanalla - සුළගේ සෙවණැල්ල
බාර්සිලෝන නුවර 1945 දෙවැනි ලෝක යුද්ධයෙන් සහ ඊට කලින් සිවිල් යුද්ධයෙන් ඇති වූ මහා විනාශයෙන් ගොඩඑමින් ..
Rs. 925.00