ෂාරික්" හරි අපූරු බල්ලෙක්. නිර්ධන පන්තියේ බල්ලෙක් උනත් ෂාරික්ටත් පෙන්නන්න බැරි නිර්ධන පාන්තිකයන්වමයි. ඒ මොකද ෂාරික්ට කරන තරමක් හිරිහැර කරදර කරන්නෙත් නිර්ධන පාන්තිකයන්මයි.
බඩිගින්නේ වේලී වේලී තුවාල වෙලා සීතලේ ගැහි ගැහී ඉන්න අසරණ ෂාරික්ට ධනවත් විද්‍යාඥයෙක් හමුවෙලා කන්න දෙයක් දුන්නොත් මොකක් වෙයිද.
ඇත්තටම ෂාරික්ට පිලිප් පිලිපොවිච්ව පේන්නේ පරිත්‍යාගශීලී ප්‍රභූ මහත්මයෙක්
විදිහට. ඒ නිසයි ෂාරික් එක පයින්ම පිලිප් පිලිපොවිච් එක්ක යන්න කැමති
වෙන්නෙ.
ඒ පිලිප් ගේ නව සොයාගැනීමකට තමාව ලක් වෙන බව නොදැන.
කොහොම උනත් ෂාරික්ට මහා විද්‍යාඥ පිලිප් මිනිස් මොලයක් බද්ධ කරන්නේ නව අරගලයක් මූලාරම්භයක් සනිටුහන් කරන්න. ඒත් පිලිප් ට එක දෙයක් අමතක වෙනවා. ඒ ෂාරික්ගේ බලු හදවත වෙනුවට මිනිස් හදවතක් බද්ධ කරන්න.
ඉතින් හිතන්න මිනිස් මොලේ බලු හදවතින් හිතුවම මොකකින් මොකක් වෙයිද. ඒකත් එසේ මෙසේ මොලයක් නෙවෙයි. ඉන්නකන් හොරකම්, කුපාඩිකම් කරපු මිනිහෙක්ගේ මොලයක්.
කොහොම කොහොම හරි ඉබාගාතේ ඇවිදිමින් බඩිගින්නේ හිටපු ෂාරික් අන්තිමට මිනිහෙක් බවට පරිවර්තනය උනත් ඒක හරිම අස්වාභාවිකව සිදුවීමක් වෙනවා.
ඉතිං පිලිප් අන්තිමට මොන වගේ තීරණයක් ගනීද?? ෂාරික්ගේ ජීවිතේ මොන විදිහට විසදෙයිද?? ඇත්තටම බල්ලෝ ධනවාදීද??? නිර්ධන පන්තියේද???
Ballekuge Hadawatha - බල්ලෙකුගේ හදවත
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Gamini Viyangoda - ගාමිණී වියන්ගොඩ
- - Russian Translations - රුසියානු පරිවර්තන
- ISBN: 9789556810660
- Availability: Available
-
Rs. 750.00
- KBOOKS Cashback Rewards: 50
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Vyawachchedakaya - ව්‍යවච්ඡේදකයා
හන්ගේරියානු සම්භවයක් සහිත ආර්ජන්ටීනියානු ජාතිකයෙකු වන ෆෙදරිකෝ අන්දහාසි, ලතින් ඇමරිකානු පශ්චාත් නූතන ..
Rs. 950.00
Visekari - විසේකාරි
ලිංගික ව්‍යාධියේ උත්කෘෂ්ඨ වේදනාවත් කෲරත්වය කෙරෙහි මිනිසා සතු සාමාර්ථයත් මැනවින් ග්‍රහණය කරගෙන ඇති කත..
Rs. 1,500.00
Hama Minihekma Marenne Thaniyen - හැම මිනිහෙක්ම මැරෙන්නේ තනියෙන්
සටන් කරන්නේ තනි මිනිහෙක්ද,දාස් ගානක්ද කියන එක අදාළ නැහැ.තනි මිනිහෙක් හිතනවා නං,සටන ඇරෙන්න වෙන විකල..
Rs. 1,850.00
Sulage Sewanalla - සුළගේ සෙවණැල්ල
බාර්සිලෝන නුවර 1945 දෙවැනි ලෝක යුද්ධයෙන් සහ ඊට කලින් සිවිල් යුද්ධයෙන් ඇති වූ මහා විනාශයෙන් ගොඩඑමින් ..
Rs. 925.00