"ආ, කොහොමද?" වයසක මිනිහා කතා කළේය.
ලොකු සිරුරක් ඇති නාකි බළලා යාන්තමට ඔළුව උස්සා, සෝමාරි කමට, පහත් හඬින් පිළිවදන් දුනි.
"ලස්සන කාලගුණයක්"
"හ්ම්." බළලා කීය.
"අහසේ වළා පොදක් නැහැ."
"...දැනට."
"ඒ කියන්නේ, පස්සේ නරක් වෙයිද?"
"හැන්දෑ වෙනකොට කළු කරයි වගේ" කළු බළලා හෙමිහිට පාදයක් දිග ඇරියේ ය. ඇස්
පුංචි කළේ ය. මහලු මිනිසා දෙස දිගු බැල්මක් හෙළුවේ ය. මුහුණේ කොහොමත්
විරිත්තිල්ලක් ඇති මිනිහා ද ඌ දෙස පෙරළා බැලීය. මොහොතක දෙගිඩියාවක සිටි
බළලා ඊ ළඟට කතා කරන්නට විය.
"හ්ම්.. ඒ කියන්නේ ඔහේට කතා කරන්න පුළුවන්."
"ඒක හරි." මිනිහා කුළෑටිකමින් කී ය. බළලා වෙත ගෞරව පෑමට ඔහු සිය වැරහැලි කපු තොප්පිය ගලවා අතට ගත්තේය.
"හම්බවෙන හැම පූසෙක් එක්කම කතා කරන්න පුළුවන් කියනවා නෙවෙයි. ඒත්, වෙලාව හොඳ නම්, ඒ කියන්නේ දැන් වගේ, මට ඇහැකි කතා කරන්න."
"හරි ෂෝක්." ගානකට නැතුව බළලා කී ය.
පිටු 715 ක් පුරාවට ගලා යන කෆ්කා මුහුදු වෙරළේ කෘතියෙන් දිග හැරෙන්නේ අපුර්ව චරිත දෙකක අසාමාන්‍ය කතාන්දරයයි..තම පියාගේ අනිටු අනාවැකියක බියකරු සෙවනැල්ල මැද " කෆ්කා තමුරා " වයස අවුරුදු 15 දී ගෙදරින් පලා යයි..ළමා වියේ ඇතිවූ රුදුරු කම්පනයක බිල්ලක් වන මහලු " නකතා "සිය සරල දිවිය හිටිහැටියේ උඩු යටිකුරු කරගනී..මොවුන් දෙදෙනාගේ සමගාමී ත්‍රාසජනක දිගු ගමන තවත් විශේෂ චරිත සහ සිදුවීම්වලින් සරු වන හැටි අපුරු ය..පික්නික් ගිය සිසුන් 16 දෙනා සිහිමුර්ජා වූ බත් පාත්තර කන්දේ සිද්ධිය,බළලුන් සමග කතා කරන ඒත් අකුරු ලියන්න නොදන්නා නකතා,පැය 30-40 එක දිගට නිදාගන්නා නකතා,අහසින් මාළු,කුඩැල්ලන් වැසි වස්සන නකතා,නිවසින් පලා යන කෆ්කාට උදව්වට එන නිර්ලිංගික ඔෂිමා,කෆ්කාගේ නවාතැන නකමුරා පුස්ථකාලය,පුස්ථාකාලයේ අධිපතිනිය මිස් සෙයිකි,සුප්‍රකට බළල් ඝාතක ජොනී වෝකර්(whiskey),නකතාගේ ගමනට සහය වන ට්‍රක් ඩ්‍රයිවර් හොෂිනෝ,පිවිසුම් ගල සොයාගැනීමට හොෂිනෝට උදව්වට එන කර්නල් සැන්ඩර්ස් (KFC),බුද්ධිමත් සියම් බැළලිය "මමී",දෙවන ලෝක යුද්ධයේ සිට වයසට නොගිය හේවායන් දෙදෙනෙක් ඒ සියල්ල අතරේ දාමරික මිනිස් ඝාතනයක් - එහෙත් මිනීමරුවා සේම ඔහුගේ බිල්ලත්,නොවිසදුන ප්රහේළිකාවක්.
Kafka Muhudu Werale - කෆ්කා මුහුදු වෙරළේ
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Gamini Viyangoda - ගාමිණී වියන්ගොඩ
- - Haruki Murakami - හරුකි මුරකාමී
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789553119681
- Availability: Available
-
Rs. 2,200.00
- KBOOKS Cashback Rewards: 220
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Auschwitz Gathaka Kandawura - අවුශ්විට්ස් ඝාතක කඳවුර
අවුශ්විට්ස්, බිර්කනාවු, ට්‍රෙබිලින්කා ඇතුළුව තවත් කඳවුරු රැසක් හිට්ලර් තම අවසන් විසඳුම වෙනුවෙ..
Rs. 750.00
Vyawachchedakaya - ව්‍යවච්ඡේදකයා
හන්ගේරියානු සම්භවයක් සහිත ආර්ජන්ටීනියානු ජාතිකයෙකු වන ෆෙදරිකෝ අන්දහාසි, ලතින් ඇමරිකානු පශ්චාත් නූතන ..
Rs. 950.00
Veronica Marenna Theeranaya Karai - වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි
"කෙනෙකුට ජීවත් වෙන්න ඉතුරු වෙලා තියෙන්නෙ ඉතා ම ටික කාලයක් නම්, ඒ ටික කාලෙත් නිදාගෙන ඉන්න මිනිහෙක්..
Rs. 850.00
Visekari - විසේකාරි
ලිංගික ව්‍යාධියේ උත්කෘෂ්ඨ වේදනාවත් කෲරත්වය කෙරෙහි මිනිසා සතු සාමාර්ථයත් මැනවින් ග්‍රහණය කරගෙන ඇති කත..
Rs. 1,500.00
Kolara Kale Ale - කොලරා කාලේ ආලේ
විස්මය දනවන ආදර කතාවක් සේ ම රසවත් ප්‍රහසනයක්...”- නිව්ස් වීක්”මහලූ විය කාව්‍යකරණයට නැඟූ අති විශේෂ න..
Rs. 1,750.00
Shosha - ෂෝෂා
ෂෝෂා ගේ විවාහ මංගල්‍යයට පැමිණීමට ඔහු සූදානම්ය. ඈට ස්ලොටිස් දහසක දෑවැද්දක් ද පිරිනමනු ඇත. අනාගත මාමණ්..
Rs. 1,500.00
Hiru Basa Giya Pasu - හිරු බැස ගිය පසු
ගෝත්‍රික නයිජීරියානු සමාජය බටහිර සංස්කෘතියට ගොදුරු වීමේ ලා මුහුණ දුන් අර්බුධයේ පැතිකඩ පිළිබඳව කියවෙන..
Rs. 350.00
Theertha Yathrawe Wasara Gananawak - තීර්ථ යාත්‍රාවේ වසර ගණනාවක්
පාසලේදී සුකුරු ටසාකිට යහළු යෙහෙළියන් සිවුදෙනෙක් වූහ. අහඹු ලෙස ඔවුන් සිව්දෙනාගේම නම්වල කිසියම් වර්..
Rs. 650.00
Dakunu Maime - දකුණු මායිමේ
ටෝකියෝවට ආසන්න උප නගරයක 1951 වසරේදී උපත ලබන හජිමේ - ජපන් බසින් මෙහි අරුත ඇරඹුමයි-නම් චරිතය වටා ගෙතී ..
Rs. 500.00
Eva Luna - ඊවා ලුනා
1942 දී පේරු රටේ උපත ලද ඉසබෙල් අයියන්දේ 1973 වන තෙක්ම ජීවත් වුණේ විලී රටේ ය. ඇය නවකතාකාරියක වූයේ අහම..
Rs. 1,250.00
Hama Minihekma Marenne Thaniyen - හැම මිනිහෙක්ම මැරෙන්නේ තනියෙන්
සටන් කරන්නේ තනි මිනිහෙක්ද,දාස් ගානක්ද කියන එක අදාළ නැහැ.තනි මිනිහෙක් හිතනවා නං,සටන ඇරෙන්න වෙන විකල..
Rs. 1,850.00
Niruwath Kaluwara - නිරුවත් කළුවර
Haruki Murakami විසින් රචිත After Dark නවකතාවට ටෝකියෝවේ සරත් සමයේ රාත්‍රියක පැය හතක කාලයක් තුළ සිදුව..
Rs. 350.00
Anunge Le -අනුන්ගේ ලේ
“ඔහු දැන් තීරණයක් ගත යුතුය. ඇගේ දෑස් වැසී ඇත. දෙතොලතරින් ඈ හුස්ම ගත්තේ මහත් ආයාසයෙනි. ඇඟ පොරවා තිබ..
Rs. 1,250.00
Gahanu Nathiwa - ගැහැනු නැතිව
'වැල්වටාරම් නැතිව මං කෙටියෙන් කියන්නම්. මට පුළුවන් වුණා ඇයව ඉතා අමාරුවෙන් හොයාගන්න. ඈ අගේ මහත්තය..
Rs. 550.00
Samasthayen Dingiththak - සමස්තයෙන් ඩිංගිත්තක්
Steve Toltz විසින් රචිත A Fraction of the Whole ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය. 2008 ..
Rs. 975.00
Sulage Sewanalla - සුළගේ සෙවණැල්ල
බාර්සිලෝන නුවර 1945 දෙවැනි ලෝක යුද්ධයෙන් සහ ඊට කලින් සිවිල් යුද්ධයෙන් ඇති වූ මහා විනාශයෙන් ගොඩඑමින් ..
Rs. 925.00
Karumakkara Kathawak - කරුමක්කාර කතාවක්
සන්තියාගෝ නසාර් මැරීමට ඔවුන් රැක සිටි බව තමන්වත්,තම දියණිය වත් දැන නො සිටි බව වික්ටෝරියා ගුස්ම..
Rs. 300.00