ගාන්ධිතුමා තම ප්‍රතිපත්ති සකස් කර ගත්තේ එදිනෙදා ප්‍රායෝගික
ජීවිතයේ දී මුහුණ දෙන්නට සිදු වූ තත්ත්වයන්ට යථාර්ථවාදී ලෙස මුහුණ දීම
තුළිනි. එතුමා කලහකාරී පුද්ගලයෙක් නො වූයේ ය. කලබලකාරී පුද්ගලයෙක් ද නො
වීය. සාමකාමී, සන්සුන් පුුද්ගලයෙක් විය. එහෙත්, සටන්කාමියෙක් ද විය. බි්රතාන්ය අධිරාජ්යවාදයෙන් සහ දේශීය පංති විෂමතාවන්ගෙන් සහ සමාජ විෂමතාවන්ගෙන් පීඩනයට පත්ව සිටි ඉන්දියානු ජනතාව ඉන් මුදාගැනීම සඳහා එතුමා සටන් කළේ ය. එහෙත්, ඒ සටන හිංසාකාරී, විනාශකාරී සටනක් නොවී ය. අවිහිංසාවාදී සාමකාමී සටන් විය.
Gandhi - ගාන්ධි
- Publisher: Susara Publishers - සුසර ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Biography - චරිතාපදාන
- - Sujeewa Dissnayake - සුජීව දිසානායක
- ISBN: 9789556769807
- Availability: Available
-
Rs. 1,990.00
- KBOOKS Cashback Rewards: 199
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Nohandunana Lincoln - නොහඳුනන ලින්කන්
මා ඉලිනොයිස්වලට පැමිණියේ දිළිඳු ,ආගන්තුක, මිතුරන් රහිත නූගත් කොලුවෙකු ලෙසය. මසකට ඩොලර් අටක වැටුපට ඔර..
Rs. 1,650.00
Jawahar Lal Nehru l - ජවහර්ලාල් නේරු I
ජවහර්ලාල් නේරු තුමා යනු, වර්තමාන ඉන්දියාවේ ඉරණම සහ නුතන ඉතිහාසය සමග ආසන්න ලෙස බැදී ඇති සුවිශේෂ චරි..
Rs. 700.00
Jawahar Lal Nehru l l - ජවහර්ලාල් නේරු I l
ජවහර්ලාල් නේරු තුමා යනු, වර්තමාන ඉන්දියාවේ ඉරණම සහ නුතන ඉතිහාසය සමග ආසන්න ලෙස බැදී ඇති සුවිශේෂ චරි..
Rs. 680.00
Nodutu Gandhi - නොදුටු ගාන්ධි
පුංචි මිනිසෙකු සතු මහා බලය... නිරායුධ ශක්තිය... සත්‍යග‍්‍රහ... අද්විතීය චරිතයක කියවීමට කොපමණ තොරතුරු..
Rs. 575.00
Amma - අම්මා
ඇය දොර වෙතට තල්ලු කරන ලදි. දෑත් මුදා ගත් ඇය උළුවස්ස අල්ලා ගත්තාය. " ලේ සාගරයක ගිල්ලා දැමුවත් සත්‍ය..
Rs. 990.00
Nihada Himidiri - නිහඩ හිමිදිරි
තමා එහි කොපමණ වේලාවක් වැතිරී සිටියේද කියා ෆෙඩොට් වස්කොව්ට නිච්චියක් නොවීය. එහෙත් ඒ වන විට අවට ප්‍රදේ..
Rs. 350.00
Balal As - බළල් ඇස්
''ඔයාට මතක ද මම, බළලෙක් නිසා මට වෙච්ච අනතුරක් ගැන කිව්වා?''''ඔව්,ෆෙරල් බළලෙක් නේද? හරිම සත්තු ජාතියක..
Rs. 600.00