ගාන්ධිතුමා තම ප්රතිපත්ති සකස් කර ගත්තේ එදිනෙදා ප්රායෝගික
ජීවිතයේ දී මුහුණ දෙන්නට සිදු වූ තත්ත්වයන්ට යථාර්ථවාදී ලෙස මුහුණ දීම
තුළිනි. එතුමා කලහකාරී පුද්ගලයෙක් නො වූයේ ය. කලබලකාරී පුද්ගලයෙක් ද නො
වීය. සාමකාමී, සන්සුන් පුුද්ගලයෙක් විය. එහෙත්, සටන්කාමියෙක් ද විය. බි්රතාන්ය අධිරාජ්යවාදයෙන් සහ දේශීය පංති විෂමතාවන්ගෙන් සහ සමාජ විෂමතාවන්ගෙන් පීඩනයට පත්ව සිටි ඉන්දියානු ජනතාව ඉන් මුදාගැනීම සඳහා එතුමා සටන් කළේ ය. එහෙත්, ඒ සටන හිංසාකාරී, විනාශකාරී සටනක් නොවී ය. අවිහිංසාවාදී සාමකාමී සටන් විය.
Gandhi - ගාන්ධි
- Publisher: Susara Publishers - සුසර ප්රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Biography - චරිතාපදාන
- - Sujeewa Dissnayake - සුජීව දිසානායක
- ISBN: 9789556769807
- Availability: Available
-
Rs. 1,990.00
- KBOOKS Cashback Rewards: 199