Sally Grindley විසින් රචිත Spilled Water ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය..
මේ වයසේදී තමාට ඉගෙන ගන්නට හැකි බව සිතීම නිසා, විශේෂයෙන්ම මගෙන්, ලොකු තාත්තා ඔහුට නාකි මෝඩයා යි කීවේය.
"මේ කෙල්ලව ඉස්කෝලෙ යවන එක උඹ ළඟ තියෙන සල්ලි ටික නිකං නිස්කාරණේ නාස්ති කිරීමක්," ඔහු අප්‍රසාදය පළ කරමින් කීවේය, "බහුබූත ඇරෙන්න වෙන දෙයක් උඹට උගන්නන්න එයාට පුළුවනි කියලා විස්වාස කරං එයා එක්ක වාඩිවෙලා ඉඳගෙන උඹේ වටිනා කාලෙ නාස්ති කරන එක ඊටත් වඩා අපරාදයක්."
"සැතපුම් දහසක ගමන ආරම්භ වන්නේ ඔබේ දෙපය යටිනි," යි තාත්තා කාගෙදෝ කියමනක් උපුටා දක්වන අතර ඔහු අදහස් කළ දේ තේරුම් ගන්නට මා මහත් වෑයමක් දැරුවද, අපේ පාඩම් ඔහුගේ ආත්මය ස්පර්ශ කර ඇති බව ඔහුගේ ඇස්වල දීප්තියෙන් මට දැකගත හැකි විය.
"ඔයාගෙ තාත්තා අලුත් සෙල්ලම් බඩුවක් ලැබුණ පොඩි ළමයෙක් වගේ," යි අම්මා සිනාසුණාය.
"මේ පොඩි ළමයට කවදාවත් එයාගෙ අලුත් සෙල්ලම් බඩුව එපා වෙන්නෙ නෑ," යි තාත්තා පෙරළා උස් හඬින් සිනාසුණේය.
ඔහු කී දේ ඇත්තය. ඔහුට එය එපා වූයේ නැත. ඔහුට ඊට අවස්ථාවක් නොවීය. තාත්තා මිය ගිය අතර අපේ ජීවිතවල හිරු නිවී ගියේය.
Ihirunu Diya - ඉහිරුණු දිය
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Ganga Niroshinie Suduwalikanda - ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789556522697
- Availability: Available
-
Rs. 580.00
- KBOOKS Cashback Rewards: 58
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Wana Aranaka Kuda Niwasa - වන අරණක කුඩා නිවස
එහෙත් මේ සියල්ලටම වඩා හොදම කාලය උදාවන්නේ අප්පච්චි ගෙදර පැමිණි පසු රාත්‍රියේ දී ය. හිමෙන් වැසුණු වනය..
Rs. 900.00
Muthu Karabuwa Palandi Yuwathiya - මුතු කරාබුව පැළඳි යුවතිය
Girl With a Pearl Earring කෘතියෙහි සිංහල පරිවර්තනයයි . ඕලන්ද සිත්තරකු වන ජොහැන්නස් වර්මි විසින් 1665..
Rs. 1,250.00
Sarungal Luhubandinna - සරුංගල් ලුහුබඳින්නා
" මම අමාරුවෙන් වැනි වැනී ඇඳෙන් නැගිට අප අතර ඇති හිස් ඉඩ හරහා ගියෙමි .මම ඔහු අසලින් හිඳ ගතිමි . "මට..
Rs. 880.00
Manaram Hiru Dahasak - මනරම් හිරු දහසක්
මාරියම් කැටි නූල් පොටවල්වලට මැලියම් ගා ඒවා සිය බෝනික්කාගේ හිසේ අලවනු ලයිලා බලා සිටියි. තව අවුරුදු ..
Rs. 880.00
Samudda Yathikawa - සමුද්ද යාතිකාව
"තුන්කාලක්ම පිරිල දිළිසෙන හඳේ එළියෙන් මං ඔයාගේ මූණෙ පැතිකඩ දිහා බලනවා මගේ පුතේ. අහිංසක නින්දකින් ව..
Rs. 350.00
Wrukayange Adawiya Hewath White Fang - වෘකයන්ගේ අඩවිය හෙවත් වයිට් ෆෑන්ග්
Jack London විසින් රචිත White Fang කෘතියේ සිංහල පරිවර්තනය "වෘකයන්ගේ අඩවිය හෙවත් වයිට් ෆෑන්ග්"...
Rs. 750.00
Sagaranthara Alokaya - සාගරාන්තර ආලෝකය
එම්. එල්. ස්ටෙඩ්මන් විසින් රචිත The Light Between Ocean ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය පළමුවන ලෝක යුද්දයෙ..
Rs. 800.00
Suwanda Thotupola - සුවඳ තොටුපොළ
මම ඒ දිනවල අලුත් සිතුවමක වැඩ පටන් ගෙන තිබුණෙමි. එය ළා අළු පැහැති බිත්තියක් පසුබිම් කරගත් උස කනප්ප..
Rs. 800.00
Atha Dura Atha - ඈත දුර ඈත
හොංකොං යන එන නගරයකි.එහි එන කිසිවෙක් වැඩිකල් නොරඳති.ඒ සුපිරි නගරයේ දෙනෝදාහක් මැද විදේශයකින් එන කෙනෙකු..
Rs. 700.00
Me Okkoma Vin Dixi Nisa - මේ ඔක්කොම වින් ඩික්සි නිසා
Because of Winn Dixie ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..
Rs. 330.00
Masith Hasara Ekthara Nuhuruwaka - ම’සිත් හසර එක්තරා නුහුරුවක
මේ, බෝසා සහ යෝගට් වෙළෙන්දකු වන මෙව්ලුත් කරතස්ගේ ජීවිතයේ සහ දවල් සිහිනවල කතාන්දරයයි. 1957 දී ආසිය..
Rs. 1,200.00
Elisage Balu Patiya - එලිසාගේ බලු පැටියා
සුනඛ වලාකුළ, අද්භූත නරවෘක වලාකුළක් බවට පත්විය. එලිසා මිදුල වටේ ඇවිදිමින් සහ පැන්ඩා පඳුරු ගවේෂනය ක..
Rs. 370.00