මෙම පොත කියවීම සදහා අංක ගණිතය හා මුලික ජ්‍යාමිතිය ඇතුළුව ගණිතය පිලිබඳ
සුළු අවබෝධයක් පමණක් පාටකයට තිබිම සෑහේ. මෙහි එන ගැටළු සුළු සංඛ්‍යාවක්
පමණක් විසදීමේ දී මුලික ගණිතමය සමීකරණ පිළියෙල කිරීමට හා ඒවා විසදීමට සිදු
වේ. ඒ කෙසේ වෙතත් මෙම පොත මිශ්‍ර ප්‍රෙහේලිකා හා ගණිතමය ක්‍රීඩාවේ පැටළිලි
සහගත සුත්‍රවල සිට,ගැනීමේ හා මිනීමේ ව්‍යවහාරික එමෙන්ම ප්‍රයෝජනවත් ක්‍රම
දක්වා වූ විවිධ ආකාරයේ ගැටලුවලින් සමන්විතය
Ganitha Vinodaya - ගණිත විනෝදය
- Publisher: Pragathi Publishers - ප්‍රගති ප්‍රකාශන
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Miscellaneous - විවිධ
- - Mathematics - ගණිතය
- - Dedigama V Rodrigo - දැදිගම වී රුද්‍රිගු
- - Yakov Perelman - යාකොව් පෙරෙල්මාන්
- ISBN: 9789551319359
- Availability: Out Of Print
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Injineruwaku Veemata Oba Kamathida - ඉංජිනේරුවකු වීමට ඔබ කැමතිද
මෙම පොත ප්‍රයෝජනවත් වන්නේ අනාගත ඉංජිනේරුවන්ටද , යාන්ත්‍රික ශිල්පීන්ටද පමණක් නොවේ. යන්ත්‍ර සූත්‍ර හා ..
Rs. 600.00
Bhauthika Vidya Vinodaya - භෞතික විද්‍යා විනෝදය
භෞතික විද්‍යාව හා බැඳුනු සරල නොවන සංකල්ප පවා ඉතා පහසුවෙන් අවබෝධ කරගත හැකි ලෙස කතුවරයා මෙහි ඉදිරිපත් ..
Rs. 2,200.00
Ganitha Hodiya - ගණිත හෝඩිය
මෙම පොත කියවීම සදහා අංක ගණිතය හා මුලික ජ්‍යාමිතිය ඇතුළුව ගණිතය පිලිබඳ සුළු අවබෝධයක් පමණක් පාටකයට ..
Rs. 600.00
10 , 11 Shreni Sandaha Ganitha Guruwaraya - 10, 11 ශ්‍රේණි සඳහා ගණිත ගුරුවරයා
නව විෂය නිර්දේශය (2015 ) ට අනුව සැකසුනු ගණිත ගුරුවරයා 10, 11 ශ්‍රේණිවල එන සිද්ධාන්ත සහ අභ්‍යාස සහිත ..
Rs. 600.00