එසේමය දනිමි මම
මගේ හද දිනු ප්‍රියය ..
ඔබේ සෙනෙහස විනා
අන් කිසිත් නොවේ මෙය..
ළපලු මත නටන මේ
කසුන් වන් එළිය කෙඳි
ඔබේ සෙනෙහසම වෙයි
ගුවන් තල පුරාගෙන
නිදැල්ලේ සැරිසරන
සුදෝ සුදු වලා කැටි
ඔබේ සෙනෙහසම වෙයි
සිසිලසක් රඳවමින
මා නළල් තල සිඹින
හමා යන මද පවන
ඔබේ සෙනෙහසම වෙයි
උදෑසන ළහිරු රැස්
ම නෙත පුරවා ගලයි
මගේ හද වෙත එවන
ඔබ හසුන මෙය තමයි
ඉහළ සිට ඔබේ වත
මා වෙතට නැමී ඇත
පහළ බැලු ඔබේ නෙතට
මගේ නෙත හමුවනු ඇත ..
මගේ හදවත ඔබේ
සරණ යුග වෙත නැමේ ..
Geethanjali - ගීතාංජලි
- Publisher: Sumitha Publishers - සුමිත ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන කවි
- - Rabindranath Tagore - රබින්ද්‍රනාත් තාගෝර්
- - Kusuma Disanayake - කුසුමා දිසානායක
- ISBN: 9789556960624
- Availability: Out Of Stock
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Gora - ගෝරා
ආනන්දමයී තමාගේ දෑතින් ඔහුගේ හිස ඔසවා ඒ හිස සිප ගත්තාය.‘මේ ඉන්නේ මගේ අම්මා තමයි. මං හැමතැනම හොය හොයා ..
Rs. 1,850.00
Chokher Bali - චොකර් බාලි
ස්ථාපිත පවුල් පරිසරයක හට ගැනෙන අනියම් සබඳතාවක් ගැන දිග හැරෙන සම්භාවිත නවකතාවකි. ..
Rs. 1,300.00
Rabindranath Thagorege Vishishtathama Katha - රබීන්ද්‍රනාත් තාගෝර්ගේ විශිෂ්ටතම කතා
ගුරුදේව යන අභිධානයට ලක් වන රබීන්ද්‍රනාත් තාගෝර් සකල කලා විෂයෙහි මහති ප‍්‍රතිභාවක් ලොවට ගෙන හැර ප..
Rs. 450.00
Soorya Puja - සූර්ය පූජා
නේපාල ජාතික කවියර ක්‍රිෂ්ණා ප්‍රසායිගේ GHAM KO AHUTI - Sun Offerings - ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි.&..
Rs. 300.00
Nadee Geethaya - නදී ගීතය
එය ජූනි මාසයේ වැසිබර සන්ධ්‍යාවකි. හැන්දෑ වරුව පුරා ඇදහැලුණු වැස්සත් සමඟ අහස වලාවෙන් බරව පැවතියේ ය. ස..
Rs. 475.00
Hada Sak Charika - හද සක් චාරිකා
රිද්මීය ලෙස ගලාගෙන යන ඔවුන්ගේ ඇ`දුම්වල දිග වාටි මොහොතකට නිසලව සන්සුන්වෙයි. කමිසවල වූයේ ප‍්‍රභාමත් ලෙ..
Rs. 1,750.00