“වෙහෙසකර සැඳෑවක
නුඹේ උවනත මැවෙයි
ඒ මතින් හවස් ඉර
රාස්සිගෙ පැහැ එවයි
ඒ පැහැය මලානික
පෙම් කතාවක් ගොතයි
කවිය ලෙස ලියැවුණේ
එකී වචනම තමයි
කවි කියන්නෙත් කතාවකටයි
කාගෙ හෝ සුව නොවුණු
කැළල් රැඳි මතකෙටයි.. “
Sikurada Handawa - සිකුරාදා හැන්දෑව
- Publisher: KBOOKS Publishing - කේබුක්ස් ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Books Published in 2019 - 2019 වසරේ ප්රකාශිත පොත්
- - Geethma Madanayake - ගීත්මා මදනායක
- - Clearance Sale
- ISBN: 9789554635418
- Availability: Available
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ranjith Dharmakeerthi Natyawalokanaya - රන්ජිත් ධර්මකීර්ති නාට්යවලෝකනය
රන්ජිත් ධර්මකීර්ති වේදිකාවට පිවිසෙන්නේ සුගතපාල ද සිල්වාගේ 'බෝඩිංකාරයෝ' එළිදැක දෙ වසරකට පසුවය. 'එක වහ..
Rs. 750.00