සටනට එළැඹි සිත
කාලයේ ගංතෙර අසල
ශේෂව තිබේ
දිවියක් දිරාපත් වූ
අඛණ්ඩව පහර දෙන
ගෝනුස්සන් ලෙස රුදුරු
කැළඹී අතීත මතක
ගෙනෙයි හදට නොනැවතී
මරණයේ වේදනාව...
''ගියේ මියෙන්නට නොවෙද
නොමැරී ආවේ කිමද ?''
මළ කඳක් සේ බර වී යයි
සටනට එළැඹි සිත
කූඩුව තුළදීම
හරස් ප්‍රශ්න වලින්..
Gini Wadunu Sithaka Kavi - ගිනි වැදුණු සිතක කවි
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන කවි
- - Thamilini Jeyakumaran - තමිළිනි ජෙයක්කුමාරන්
- ISBN: 9789551848965
- Availability: Out Of Stock
-
Rs. 125.00
- KBOOKS Cashback Rewards: 13
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Thiyunu Asipathaka Sewana Yata - තියුණු අසිපතක සෙවණ යට
"දුව අරගලයට එකතුවුණ එක ගැන මගෙ දුකක් නෑ. ගමේ රටේ සිද්ධ වෙන දේනෙ ඒක. ඒ උනත් දුවේ, හෙට පිට රටවල් වල ..
Rs. 450.00
Aluyam Sihina - අලුයම් සිහින
මෙම කෙටි කතාවලදී තමිලිනි දක්වන ලේඛන කුසලතාව ඇගේ තියුණු අසිපතක සෙවණ යට කෘතියෙහි හමුවන කුසලතාවටත් වඩා ..
Rs. 300.00
Mage Aragalaya - මගේ අරගලය
ඇය උපන්නේ සාමාන්‍ය ගැහැනු දරුවෙකුට හිමි සියලු සිහින උරුම කරගෙනය. එහෙත් ඇගේ තරුණ වියේදී උතුරේ ඇති වෙම..
Rs. 560.00
Soorya Puja - සූර්ය පූජා
නේපාල ජාතික කවියර ක්‍රිෂ්ණා ප්රසායිගේ GHAM KO AHUTI - Sun Offerings - ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි.&..
Rs. 300.00
Hada Sak Charika - හද සක් චාරිකා
රිද්මීය ලෙස ගලාගෙන යන ඔවුන්ගේ ඇ`දුම්වල දිග වාටි මොහොතකට නිසලව සන්සුන්වෙයි. කමිසවල වූයේ ප්‍රභාමත් ලෙ..
Rs. 1,750.00