• Giraga - ගිරග

එ ගිර නැගෙනුව
වහා එන්නැයි
ඒ ගිර වෙත යන මග
වසත් දූත ගණ ගයනා
මදු ගී තනු වෑහෙතැයි
ඉහෙන මල් රොන් බරිත
පවනින් සසල වන ගැබ
අතුරු අන්තරා නොවෙතැයි
ඔබ ලියා ඇති මුත් සබඳ


ගිර නගින්නා වන මා
නිබඳ හෙණ පැටලෙන
කළු වලා කළලින් බර
අඳුරු දුර්ගය පාමුල
මා පා දරා සිටිනා තැනින්මය
ගිරග සෙවුනා සඳහා
යන ගමන ඇරඹිය යුතු

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Giraga - ගිරග

  • Rs. 100.00

  • KBOOKS Cashback Rewards: 10

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Kiri Suwandathi Rathriya - කිරි සුවදැති රාත්‍රිය

Kiri Suwandathi Rathriya - කිරි සුවදැති රාත්‍රිය

පෝය හඳට ඉවුරේ හුදෙකලා තැන වක්කලමේ එදා දෙබසක් රාව දෙන මට මදිරා නොදී මා ඉන් මුදා ගෙන ඇය ..

Rs. 100.00

Gin Gange Wilapaya - ගිං ගගේ විලාපය

Gin Gange Wilapaya - ගිං ගගේ විලාපය

සිංහ රාජ අඩවියේ අවසාන කදු ප්‍රාන්තයක සිට නිම්න,කෙත් බිම්,හෙල්වැටි අතරින් මිනිසුන්ගේ සුවද සොයා ගිංගගත..

Rs. 75.00

Sahas Ras Yata - සහස් රැස් යට

Sahas Ras Yata - සහස් රැස් යට

ආදරය යනු කුමක්දැයි රසායන විද්යත්නියෙක් සමීපයට ගොස් අසන්න.ඔහු ඔබට සමස්ත අබිරහසම පහදා දෙනු ඇත .ඔහු හෝම..

Rs. 200.00

Kshana Niyama - ක්ෂණ නියාම

Kshana Niyama - ක්ෂණ නියාම

"සියක් දහසක්සඳුන් කූරටිදැවි දැවීදෙන දුම්,පිළිම හිමිවසා පැතිරෙනු දුටු වෙම්ඒ දුම් සුවඳ යැ යිසෙල් රුවට ..

Rs. 300.00

Paswanak Kavi Lakunu - පස්වණක් කවි ලකුණු

Paswanak Kavi Lakunu - පස්වණක් කවි ලකුණු

වැසි දහර ගලා ගොස් පෑදුණු අවර අහසෙහි බඳුවද සේ මල්සේ සුරත් සැන්දෑ වලා නරඹන අවට වාතයෙහි හැසිරෙන ම..

Rs. 500.00

Siyak Momiji Path - සියක් මොමිජි පත්

Siyak Momiji Path - සියක් මොමිජි පත්

හූල්ලන පාළුවෙහි වෙයිමගේ ආවස ගෙය,වහලත පැතිරි මිදි අතු යනො එත් කිසිවෙක් මා බලන්නට,එළැඹෙයි සරත් කල පමණක..

Rs. 350.00

Prathimanana - ප්‍රතිමානන

Prathimanana - ප්‍රතිමානන

මහ සයුරු ගොසසොයා ගිං ගඟදිගේ පහළට නොවිය ඔහු මගඅනත් උල්පත්නඟන නො-හඬමසොයා ගිං ගංමුදුන වෙතටය.....

Rs. 3,000.00