සුනිලා
මුහුණ ලා හිරුට
ඉගිලෙන කළ ඇය තටු විදා
බිංගෙවල සැඟවුණු ඇසට
රාහු ආවේශය මෙන් දිසින.
එහෙත් ලොවට ඇය
විසල් සොමි සඳක් වූවා
නික්ම ගිය කල ඇය
රාහු ගිල්ලා සේ හඳ
එක්වර නිවුණි ඒ මහ එළිය.
එහෙත් කුඩා එළි දහසක්
එවිට ඉපදී තිබිණ
2018 රජත පුස්තක සම්මානය(කාව්‍ය) අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.
Giri Muduna Mage Niwahana - ගිරි මුදුන මගේ නිවහන
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Sunil Wijesiriwardhana - සුනිල් විජේසිරිවර්ධන
- - Rajatha Pusthaka Award Nominated Books 2018 - 2018 රජත පුස්තක සම්මානය සඳහා නිර්දේශිත පොත්
- ISBN: 97895515591111
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Manasa Vila - මානස විල
ප්‍රේමසිරි කේමදාසගේ ‘මානස විල’ ඔපෙරාමය රංග නිර්මාණය වූ කලී නූතන සිංහල කලා-සංස්කෘතික ඉතිහාසයේ අද්විතී..
Rs. 450.00
Asipatha - අසිපත
බි්‍රතාන්‍ය ජාතික සම්මානිත නාට්‍ය රචක ජෙෆ්රි කේස්ගේ The Golden Samurai නම් යොවුන් නාට්‍යයේ සිංහල පරි..
Rs. 300.00
Mathu Mathaka - මතු මතක
තුති මල් පිදේවා දිවියට, මොන තරම් දේ දුන්නාද එය මට!දුන්නා එය සිනාව, දුන්නා එය මට කඳුළුත් අඩු නැ..
Rs. 650.00