'' ඇස් දෙක පියාගෙන කොහොමද ඕයි තමුසෙව ඇදල ගන්නේ ? තමුසේ කොච්චර බරද කියලා දන්නවද? ඒ මදිවට තව මළකුණකුත් එල්ලගෙන .. මට හිතුණොත් මං කඹේ අතෑරලා යනවා යන්ඩ ...''
නිරුවත් ලලනාවක සමීපයෙහි සිටිය වෙනුවද නුරාවෙන් නොව කෝපයෙන් දැවෙමින් ඔහු කෑගැසුවේය.
'' ඉතිං අතාරිනවා .. අතෑරලා යනවා. මං මේක ඇතුළේ මැරෙන්නෑ . කොහොම හරි උඩට එනවා. දවස් කීයක් ගියත් කමක් නෑ . ඇය වහසි බස් දොඩනා'තර ඔහුගේ මුවග අවඥාබර සිනාවක් නැගිණ .
''ඔව් ඔව් ... දවස් ගානක්.. ඉඳියි.. තමුසේ ඉතුරු වෙයි ඕක අස්සේ... තමුසෙ මැරෙන්නේ බඩගින්නේ .. කන්ඩ බොන්ඩ දෙයක් නැතුව..''
මෙවර ඇගේ මුව කොණ ඇදවිය .
''මං නං බඩගින්නේ මැරෙන්නෑ ''
'' නෑ .. නෑ .. තමුසෙට අහසින් වැටෙනවා කෑම බීම... ගොං කතා කියන්ඩ එපා. ..'' පහළ නිරුවත් තරුණියද ඉහළ ඇඳුම් ඇඟලාගෙන හුන් තරුණයාද බහින්බස් වූයේ පාසල් වියේ කුඩා දරු දැරියන් මෙනි.
''මැරිච්ච සතා හරි කාලා මං බඩපුරවා ගන්නවා. මේ බොරවතුර බීලා හරි මං මැරෙන්නේනැතුව ඉන්නවා."
ගැබ කලලය දරන්නට...බල කලාවූ දන්ඩන කදවුරක
ඇයට ඇයම වන්නට..ඉඩහසර නොදෙන වග
යලි යලිත් පසක් කරන කල..කූර යක්ශනියක මිසක...
ගැහැනියක් වී කුමට.."
Giridevi - ගිරිදේවී
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Shanthi Dissanayake - ශාන්ති දිසානායක
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789553110725
- Availability: Available
-
Rs. 1,250.00
- KBOOKS Cashback Rewards: 55
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Angana - අංගනා
සංක‍්‍රාන්ති ලිංගිකයන්ගේ කතාවක්. පේ‍්‍රමය විරුද්ධ ලිංගිකයන්ට පමණක් ඇත්තක්ද? එය කෙනෙකුගේ ශුද්ධ අයිතිය..
Rs. 590.00
Amal Biso - අමල් බිසෝ
”ඇය වේගයෙන් හුස්ම ඉහළ පහළ හෙළන්නට පටන් ගත්තාය. ඇගේ හිස බමන්නට විය. ඔහු ඇය වෙත දිව ගියේ තව මොහොතකින් ..
Rs. 760.00
Pulingu - පුළිඟු
මළගියවුන්ද, සංසාරය හා කරුමයද, අනේක විධ මිථ්‍යා මති මතාන්න්තර හිසින් දරා ජීවිතය ගෙවා දමන දහසක් දන..
Rs. 390.00
Wankagiriya - වංකගිරිය
"1997 වසරේ උතුරු මැද කලා උළෙලේ හොඳම නවකතාවයි. 1971-1994 දක්වා කාලය තුල ගොවි ජනපදයක සිල්ලර වෙළෙන්දෙකු..
Rs. 1,120.00
Nikini - නිකිණි
" දෙමාපියන් අහිමි කුඩා බිනරගේ ඇසින් ජීවිතයේ සතුට, ශෝකය අපුර්ව ආකාරයෙන් ගෙත්තම් කරයි."..
Rs. 350.00
Dolos Maha - දොළොස් මහ
"ජිවිතයේ අප්‍රමාණ දුක්ඛ දෝමනස්සයන්ට හා පරිපිඩනයන්ට ගොදුරු වන යුවතියක වන බියුලා පිළිබද කතාවයි."..
Rs. 600.00
Sarungal - සරුංගල්
" අගනුවරින් දුර බැහැර ගොවි ජනපදයක සිට නිර්මාණකරණයේ යෙදෙන ලේඛිකාවගේ ජිවන දැක්ම පිළිබිබු කරයි."..
Rs. 225.00
Hiru Madala - හිරු මඬල
" ගොවි ජනපද වාසි යෞවනයාගේ අඳුරත් කඳුළත් පාඨක දැයට ගෙන හැර දක්වයි."..
Rs. 450.00
Paradal - පරඩැල්
"අන්ධකාරයේ යක්ෂයාද, ආලෝකයේ දෙවියන්ද දකින දහසක් මිනිසුන් අතර අදුරෙත් අලෝකයේත් වෙනසක් නොදුටු ඔහු අන්ති..
Rs. 550.00
Waramal - වරාමල්
නිලන්තිගේ දෑස දියෙන් මෑත් ව පාර අයිනේ වරා පඳුර වෙත රැඳිණ. මේ තමා කුඩා දැරිවියක ව හුන් අවදියේ, පාසල..
Rs. 450.00
Waluka - වාලුකා
"කතුවරිය ඈතඅතීතයට කැන්දාගෙන යමින් ගම්දනව්, වන ජීවිතයද, වන පොළොවද ජයගන්නට වෙර දැරූ ගැහැනුන් මිනිසුන් ..
Rs. 1,470.00
Handawa - හැන්දෑව
"එකම නෑදෑ පිරිසකගෙන් සමන්විත ගමකට වඩා දිවයිනේ නොයෙක් ප්‍රදේශවලින් සංක්‍රමණය වූ ජනතාවක් වෙසෙන ගොවි ජන..
Rs. 500.00
Dedunna - දේදුන්න
" මේ ලොව කිසිවක් සදාකාලික නොවේ. අලංකාර දේදුන්න දෙස බලා සිටින විට එය දෘෂ්ටි මායාවක් යැයි සිතන්නේ වියැ..
Rs. 475.00
Sangramaya - සංග්‍රාමය
" 2001 වසරේ උතුරු මැද කලා උළෙලේ හොදම නවකතාව ලෙස සම්මාන දිනු 'සංග්‍රාමය' ශාන්ති දිසානායකගේ පස්වැනි නව..
Rs. 290.00
Kalu Kumbari - කළු කුම්බරි
" හැත්තෑව දශකයේ ගොවි ජනපදයක කෙල්ලෙකගේ අත්දැකීම් වර්තමානය හා ගලපා ලියන ලද ලිපි පාඨක ආකර්ෂණය හා අවධානය..
Rs. 300.00
Gigiri - ගිගිරි
ශාන්ති දිසානායක ලියූ තවත් අද්විතීය නවකතාවක්... අධ්‍යාපනයේ හිණිපෙත තරණය කළ නොහැකිව, අතරමග ඇද වැටෙ..
Rs. 575.00
Komadu Ataya - කොමඩු ඇටය
" කතුවරියගේ පළමු කෙටිකතා සංග්‍රහය වන මෙය ජිවිතයේ සුඛ දුක්ඛ වේදනාවන් නිරුපනය කෙරේ."..
Rs. 190.00
Dwara - ද්වාර
අනුරාධපුර නගරය පසුබිම් කර ගනිමින් රචිත නවකතාවක් නිර්මාණයෙහි උත්සුක වූ කතුවරියගේ නිර්මාණ සාඵල්‍යය..
Rs. 950.00
Ranchi Amma - රාන්චි අම්මා
”දියවන්නාවේ එ් සුඛෝපභෝගී මන්දිරයේ සිට අවම මිලකට ඉහළම රස මසවුළු අනුභව කරමින් අනෙකාට හොරා යැයි ඇඟි..
Rs. 1,470.00
Agadha - අගාධ
සම්මානනීය ලේඛිකාවක වූ ශාන්ති දිසානායක විසින් ලියන ලද ‘අගාධ‘ නවකතාව සමාජයේ අප නොදකින පැතිකඩක් ඔස්..
Rs. 525.00
Wetharani - වේතරණී
තුසිතයේ අපිරිමිත සුවය ද, නිරයේ ගොරතර දුකද එකම මිනිස් හෘදයක් සනහාලන්නේ හෝ දවන්නේ කෙලෙසදැයි හැගින්නට න..
Rs. 1,100.00
Lapalu - ළපලු
ජීවිතයද මරණයද එකවිට දෝතින් ගත් දැවැන්තයකු වන් වනය තුළට වැදි භික්ෂුව දිගු සුසුමක් හෙළුවේය ...
Rs. 500.00