සිංහල භාෂාව පරිණාමීය අවධීන්ට බෙදීම මුලින් ම සිදු කරන ලද්දේ විල්හෙල්ම් ගයිගර් විසිනි. ඒ අනුව ක්‍රිස්තු පූර්ව තෙවන /දෙවන සියවස් පටන් ක්‍රිස්තු වර්ෂ සිවු වන/ පස් වන සියවස්හි තෙක් අවධිය ' සිංහල ප්‍රකෘත යුගය ' යනුවෙන්ද ක්‍රිස්තු වර්ෂ සිවු වන / පස් වන සියවස්හි සිට අට වන සියවස තෙක් අවධිය ' පුරාතන සිංහල යුගය ' යනුවෙන්ද හදුන්වා තිබේ.
Sinhala Bhashawe Prabhawaya Ha Prawardhanaya - සිංහල භාෂාවේ ප්‍රභවය හා ප්‍රවර්ධනය
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Language and Literature - භාෂාව හා සාහිත්‍යය
- - Sinhala Language - සිංහල භාෂාව
- - Wimal G Balagalle - විමල් ජි බලගල්ල
- ISBN: 9789553046994
- Availability: Out Of Stock
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25