'සන්ධි' යන ව්‍යාකරණාංගය පාරම්පරික සිංහල ව්‍යාකරණඥයන්ගේ මෙන්ම නූතන සිංහල ව්‍යාකරණඥයන්ගේ ද අවධානයට ලක් වූවකි.'සිංහල සන්ධි අකාරාධිය' නම් වූ මේ කෘතියේ අරමුණ වන්නේ කිසියම් පදයක් සන්ධි වී ඇති ආකාරය සහ එම පදය අයත් වන්නේ කවර සන්ධි විධියකට ද යන්න ආධුනිකයන් ට පහසුවෙන් දැන ගැනීමට හැකි වන ආකාරයෙන් ඉදිරිපත් කිරීම යි.
Sinhala Sandhi Akaradiya - සිංහල සන්ධි අකාරාදිය
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Language and Literature - භාෂාව හා සාහිත්‍යය
- - Sandagomi Koparahewa - සඳගෝමි කෝපරහේවා
- ISBN: 9789553049575
- Availability: Available
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40