පත්තර රස්සාවේ එක හොඳක් තියෙනවා.. හැමදාම අලුත් දෙයක් කරනවා. අනුන්ට වැඩ කෙරුවත් තමන්ගේ වැඩක් කියලා හිතෙනවා. දවසක් පත්තරකාර මිතුරා කීවේය.
මොකට කියනවද? මාසේ අන්තිමට පෙ පැකට් එක බලාගෙන අයිතිකාරයන්ට ඕනෑ ඒවා කුරුටු ගානවා. කොහොමද යෝදයෝ ඒකට කියන්නේ තමන්ගේ වැඩක් කියලා...
මොකට කියනවද? මාසේ අන්තිමට පෙ පැකට් එක බලාගෙන අයිතිකාරයන්ට ඕනෑ ඒවා කුරුටු ගානවා. කොහොමද යෝදයෝ ඒකට කියන්නේ තමන්ගේ වැඩක් කියලා...
Biththi Hathara - බිත්ති හතර
- Publisher: Godage Publishers - ගොඩගේ ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Sugathapala De Silva - සුගතපාල ද සිල්වා
- ISBN: 9789552013259
- Availability: Out Of Print
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45