"ඔව් ! දන්නවද තාත්තා , මගුල් කපුවා මා ගැන ඔහුට කියලා තියෙන කතා ?"
"නැහැ"
"ඔහුට මගුල් කපුවා කියල තියෙනවා, මා දෙමව්පිය ආරස්සවෙන්, උපන්තේකට, පැයක්වත් තුරන් වුනේ නැහැ කියා. "
"ඉතින්!'
"ඉතින්, ඉතින් ඔහු කියා තියෙනවා, මට එහෙම කෙනෙකු ඕනෑ නැහැ. මට ඕනෑ තමන්ගේ ආරස්සාව තමාට කර ගන්නට දැනෙන කෙනෙක්- මුරකාරයන් තියාලා අඹුවක රකින්නට මට වත්කම නැහැ කියල "
"දැන් රටේ හැටි ඔහොම තමයි . වැඩියෙන්ම ඕවා මේ නවකතා කාරයන්ගේ අදහස් නොවැ?" සීමන් මුදලාලි කීය
Deiyange Rate - දෙයියන්ගේ රටේ
- Publisher: Godage Publishers - ගොඩගේ ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - W A Silva - ඩබ්ලිව් ඒ සිල්වා
- ISBN: 9789552008102
- Availability: Out Of Stock
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40