තමා මවට වඩා පියාට ආදරය කළ බවත් ,ඒ ඔහු කලින් ඇයට වැඩියෙන් ආදරය කළ නිසා සහ මව කලින් ඇයට අඩුවෙන් ආදරය කළ නිසා බවත්,එහෙත් මව මියයමින් සිටිය දී සියලු දෙනා කාමරයෙන් පිටව ගොස් ඔවුන් දෙදෙනා පමණක් තනි වූ විට මව ඇයව බෙහෙවින් සිප ගනිමින් හැඬූ බවත් එසේ දැන් ඇය සියල්ලන්ට වඩා ,ලෝකයේ හැම දේටම වඩා වැඩියෙන් මවට ආදරේ කරන බවත්,සෑම රාත්‍රියකම වෙන කාටත් වඩා වැඩියෙන්ම ඇයට ආදරේ කරන බවත් නොපැහැදිලි පිළිතුරු තුළ ඇයගෙන් කියැවිණි."
Nithya Swamipurushaya - නිත්‍ය ස්වාමිපුරුෂයා
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Fyodor Dostoyevsky - පියෝදර් දොස්තයෙව්ස්කි
- - Pasan Kodikara - පසන් කොඩිකාර
- ISBN: 9789558365572
- Availability: Available
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40