Twilight කෘතියේ සිංහල පරිවර්තනය.. මවගේ දෙවනි විවාහයට ඉඩ දී හිරුට සමුදී ඉසබෙලා ස්වෝන් නිරන්තර මීදුමෙන් හා වර්ෂාවෙන් බර ෆෝක් නගරයෙහි වෙසෙන පියා වෙත පැමිණේ. එහිදී හමුවන අද්භූත එඩ්වඩ් කුලන් ඇගේ ජීවිතය ප්‍රමුදිත මෙන්ම බියකරු මං පෙතකට යොමු කරයි. ඔහුගේ මන බඳින රූපකාය, සේදවත් සුසිනිඳු කටහඬ හා අසහාය දක්ෂතා...... ඔහුට ළං වන වරක් පාසා ස්වකීය ජීවිතය අනතුරෙහි බව වටහා ගත්තද ආපසු හැරී යාම ඇයට වුවමනා වූයේ නැත. "මේ දිව්‍යමය සත්වයා මට හිමි කර ගත හැකිද?" ඒ ඇගේ හදවත නිරන්තරයෙන් විමසූ පැනයයි. පාසලක ගුප්ත නවයොවුන් ප්‍රේමයක් ගැන අමතක නොවන මනහර කථා පුවතක් මෙහි අන්තර්ගතය.,,,
Gomman Kaluwara - ගොම්මන් කළුවර
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Stephenie Meyer
- - Chintha Subashani Ranasinghe - චින්තා සුභාෂිනි රණසිංහ
- - Books to read in Quarantine
- ISBN: 978955652638
- Availability: Available
-
Rs. 1,250.00
- KBOOKS Cashback Rewards: 125
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Milina Hiru - මිලින හිරු
ඔහුගේ සුපුරුදු කටහඬ ඔස්සේ මතක තරංග දහසක් මගේ මනසට පිවිසේ. තදින් කා වැදුණු ඔහුගේ කළු දෑසෙහි සිනහව .. ..
Rs. 700.00
Himidiri Udawa - හිමිදිරි උදාව
Twilight කෘතියේ සිංහල පරිවර්තනය.. ඒ කුඩා ස්පර්ශය සමඟ මුළු ලෝකයම වෙනස් විය. මෙයින් පෙර එක්කෙනෙකු නැති..
Rs. 630.00
Himidiri Udawa II - හිමිදිරි උදාව II
Twilight කෘතියේ සිංහල පරිවර්තනය.. තණ භූමියේදී ඔහු මාව ළඟට ගත් විට දැනුණ දෑ...ජේම්ස්ගෙන් ඔහු මාව මුදා..
Rs. 680.00
Amawaka - අමාවක
"මාත් ඔයාට ආපහු පොරොන්දුවක් දෙන්නම්. මං ආයෙ කවදාවත් ඔයාව දකින්න එන්නෙ නැතුව ඉන්නම්. මගේ මැදිහත්කමක..
Rs. 1,780.00