"සියල්ල
නිසලය. ඇසෙන්නේ කුරැල්ලන්ගේ කිචිබිචියත් මල් ගොමු අතර සරන බිගුන්ගේ ගුමු
ගුමුවත්, කොහේ හෝ කන්දක මිදි යායකින් යම්තමින් නැගී එන සුසුම් ගී නාදයකුත්
පමණකි. එහී ගී ගයන්නන් දෙදෙනෙකි. මිනිසකු හා ගැහැණියයක වෙතින් එන ඒ ගී පද
අතර ඊළග පදය එන්නට පෙර විනාඩියක තරම් නිහඬතාවයක් ඇති අතර, ඒ මඟින් ගීයට
යාදින්නකට හුරැ විශේෂිත ගුණයක් ඇත".
Gorkyge Ithali Katha - ගෝර්කිගේ ඉතාලි කතා
- Publisher: Ahasa Publishers - අහස ප්රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන කෙටිකතා
- - Maxim Gorky - මක්සිම් ගෝර්කි
- - Saman Pushpa Liyanage - සමන් පුෂ්ප ලියනගේ
- - Books to read in Quarantine
- ISBN: 9789557861982
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35