විවේචනය කළ හැකියි . එහෙත් සත්‍යය ලෙසම නොවේ
කවුරුන් හෝ ස්ටාලින් ඉදිරිපිට ඔහු විවේචනය කළොත් , ඒ කියන්නේ ස්ටාලින් තමන්ට නිදහස දෙන්නේ නෑ , ඔබ ඒකාධිකාරියි කියලා ඒ මොහොතේ එතන ඉන්න තව කෙනෙක් කියනවා ' නෑ .. තමුසෙට පිස්සුද එහෙම දෙයක් නෑ .' කියලා. ජිජැක් කියන්නේ මේ පළමු පුද්ගලයාට කලින් දෙවන පුද්ගලයා අතුරුදන් වෙන බවයි. ඇත්තටම ස්ටාලින්වාදය තුළ තම තමාගේ ආශාවට ඉඩ දුන්නා . ඒක හරිම අශ්ලීල ඉඩක්. මේ විදියට ඉඩ දීමේ ලක්ෂණ හැම ඒකාධිකාරියකු තුළම තිබෙනවා. ' ඔබට ඔබ කැමති දේ කළ හැකියි.නමුත් එය එළියේ ප්‍රකාශ නොකළ යුතුයි.' මේකයි තියරිය.
Budu Dahama Sinhalakama Saha Shunyathawa - බුදු දහම සිංහලකම සහ ශුන්‍යතාව
- Publisher: Graphicare Publishers - ග්‍රැෆිකෙයා ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Mahesh Hapugoda - මහේෂ් හපුගොඩ
- - Philosophy - දර්ශනවාදය
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789553400161
- Availability: Available
-
Rs. 850.00
- KBOOKS Cashback Rewards: 85