ආදරය ජිවිතයේ ඉහළම වටිනාකමයි..
එය මෝඩ චාරිත්‍ර වලට සීමා කල යුතු නෑ..
එමෙන්ම ආදරය හා නිදහස එක්ව ගමන් කරනවා..ඔබට එකක් තෝරා ගෙන අනික අතහරින්න බෑ..
නිදහස කියන්නේ සම්පූර්ණ ආදරය කියලා දන්න මිනිහෙක්, ඒ වගේම ආදරය නිතරම නිදහස දිමට කැමැත්තෙන් සිටින බව දන්න මිනිහෙක් තමයි වැදගත්..
ඔබට ඔබ ආදරය කරන කෙනාට නිදහස දෙන්න බැරිනම්, නිදහස දෙන්න පුළුවන් කාටද..??
නිදහස දෙනවා කියන්නේ විශ්වාස කිරීම හැර වෙන කිසිම දෙයක් නෙමේ..
නිදහස කියන්නේ ආදරයේ ප්රකාශනයයි
"මම දැන් මෙතන"
Adaraneeya Osho - ආදරණීය ඕෂෝ
- Publisher: Graphicare Publishers - ග්‍රැෆිකෙයා ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Joe Seneviratne - ජෝ සෙනෙවිරත්න
- - Psychology - මනෝ විද්‍යා
- - Philosophy - දර්ශනවාදය
- ISBN: 9789550602476
- Availability: Available
-
Rs. 180.00
- KBOOKS Cashback Rewards: 18