තුන් හැවිරිදි වියේ වූ දරුවෙකු අප්‍රිකානු ඝන වනාන්තරයක අතරමං වේ.මෙසේ අතරමං වන සුදු ජාතික දරැවා කලු ජාතික මවක විසින් තමාගේ ම දරවෙකු සේ හදා වඩා ගනී.වසර නවයකට පසු රජයේ නිළධාරීන් දෙදෙනෙකු වනගත ගම්මානයක් තුල වෙසෙන පවුලක සුදු ජාතික දරුවෙකු සිටින බව සොයා ගනී.දරැවාගේ සැබෑ මවුපියන් දරැවා ඉල්ලා අධිකරණයේ පිහිට පතියි. ව්‍යවසනය ඇරඹෙන්නේ ඉන් අනතුරුව ය.
Handana Muhuda - හඩන මුහුද
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Anula De Silva - අනුලා ද සිල්වා
- - Dalane Matthee - ඩෙලනි මැට්ති
- ISBN: 9789551559166
- Availability: Available
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 65