සටන් කරන්නේ තනි මිනිහෙක්ද,දාස් ගානක්ද කියන එක අදාළ නැහැ.තනි මිනිහෙක්
හිතනවා නං,සටන ඇරෙන්න වෙන විකල්පයක් නැහැ කියලා,ඒ මිනිහා සටන් කරන්න
ඕනේ.තමුන්ගෙ පැත්තෙ අනිත් අය ඉන්නවද නැද්ද කියන එක ඔහුට අදාළ නැහැ.මට සටන්
කරන්න සිද්ධ වුණා.තව අවස්ථාවක් ලැබුනොත් ඒ සටනම මං කරනවා.හැබැයි,මීට වඩා
හුගාක් වෙනස් විදිහකට!!
Hama Minihekma Marenne Thaniyen - හැම මිනිහෙක්ම මැරෙන්නේ තනියෙන්
- Publisher: Sarasavi Publishers - සරසවි ප්රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Gamini Viyangoda - ගාමිණී වියන්ගොඩ
- - Hans Fallada
- ISBN: 9789553119674
- Availability: Available
-
Rs. 1,850.00
- KBOOKS Cashback Rewards: 150