පරිපූර්ණත්වයක් බලාපොරොත්තු නොවන ලෝකයක පරිපූර්ණත්වය කියන එක පවා පරිපූර්ණ නැහැ. පීටර් එක දිගටම කියාගෙන ගියේය. ඒත් එහෙම තැනක අපිට මුණගැහෙනවා හිතක්.. නැහැ. ගෑනු ඉව කියන එකේ තියෙන , අරුම සාරය. කෙනෙක් පැටලිලා ඉන්න අවුල් හිතක් , ගෑනියෙකුට පුළුවන් තමන්ගේ මහා කරුණා ගුණේ බලෙන් එක පාරෙන් තේරුම් ගන්න. ඒ ඉව තියෙන තැන කිසි දෙයක් අපැහැදිලි නැහැ. ඒක , ආනුභාව සම්පන්න , ඔව් ආනුභාව සම්පන්න විනිවිද දැක්මක්. අන්න ඒකයි ස්ත්‍රියගේ සැබෑ ප්‍රභාව කියන්නේ .
Harda Sakshiyaka Andonawa - හෘද සාක්ෂියක අදෝනාව
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Gamini Viyangoda - ගාමිණී වියන්ගොඩ
- ISBN: 9789553117717
- Availability: Out Of Stock
-
Rs. 700.00
- KBOOKS Cashback Rewards: 70
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Vyawachchedakaya - ව්‍යවච්ඡේදකයා
හන්ගේරියානු සම්භවයක් සහිත ආර්ජන්ටීනියානු ජාතිකයෙකු වන ෆෙදරිකෝ අන්දහාසි, ලතින් ඇමරිකානු පශ්චාත් නූතන ..
Rs. 950.00
Visekari - විසේකාරි
ලිංගික ව්‍යාධියේ උත්කෘෂ්ඨ වේදනාවත් කෲරත්වය කෙරෙහි මිනිසා සතු සාමාර්ථයත් මැනවින් ග්‍රහණය කරගෙන ඇති කත..
Rs. 1,500.00
Raga Ridma - රාග රිද්ම
මිනිසෙකුගේ සැබෑ ස්වභාවය වෙනස් කිරීමට තරම් කිසිදු ආලයක් සමත් නොවන බව මට දැන් සහතිකය . ඔහුගේ මූලික චරි..
Rs. 350.00
Mayawasa - මායාවාස
“ලෑලි පෙට්ටිය උඩ ගල්ගැසී, අවසානය දක්වා ම ඒ දසුනින් දෑස් ඉවතට ගන්නා ඈ අසමත් වූවා ය. පිරිමි දෙන්නා ර..
Rs. 750.00
Sulage Sewanalla - සුළගේ සෙවණැල්ල
බාර්සිලෝන නුවර 1945 දෙවැනි ලෝක යුද්ධයෙන් සහ ඊට කලින් සිවිල් යුද්ධයෙන් ඇති වූ මහා විනාශයෙන් ගොඩඑමින් ..
Rs. 925.00