''මං මේ අන්තිම වතාවට අහන්නේ .. එන දේකට මූණ දෙන්න බලාගෙන අපි බඳිමුද ..
අම්මලාගේ කැමැත්තක් ගැන කතා කරන්න එපා. එයාලා කවදාවත් කැමැත්ත දෙන්නේ නෑ .
එයාලගේ කැමැත්තෙන් මට වැඩකුත් නෑ .''
'' දැන් ඔහොම කතා කළාට ඉස්සරහට එන ප්‍රශ්න වලදී ඔයා පසුතැවෙයි චිරන්ත ..''
Heena Thamath Seethalayi - හීන තාමත් සීතලයි
- Publisher: Sayura Publishers - සයුර ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Ganga Shaini Gamage - ගංගා ෂයිනි ගමගේ
- ISBN: 9789554788107
- Availability: Out Of Print
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Piyasalami - පියාසලමි
ගිම්හානි රිය කවුළුවෙන් පිටත බලාගත්තාය. ඊර්ෂ්‍යාවේ ගින්දරෙන් ඇගේ හිත ගිනි ගනිමින් තිබිණ. නමුත් කලබල ව..
Rs. 350.00
Adare Ahasa Tharam - ආදරේ අහස තරම්
ලෝචනා ප්‍රචාරක දැන්වීම් ආයතනයක නිර්මාණශීලි රචිකාවියක් ලෙසින් රැකියාවට පැමිණෙයි.ඇයව බඳවාගන්නේ සරෝ..
Rs. 450.00
Snehaye Wandanakari - ස්නේහයේ වන්දනාකාරි
“ඔයා මං ලගනම්, හිනාවෙලා ඉන්න මට බැරි වෙන්නෑ.මේ ලෝකෙ වෙනස් කරන්න බැරි වුනොත් අපි අපේම ලෝකයක් හදාගමු.”..
Rs. 390.00
Avapasa Ahasa - අවපස අහස
''මං මේ අන්තිම වතාවට අහන්නේ .. එන දේකට මූණ දෙන්න බලාගෙන අපි බඳිමුද ..අම්මලාගේ කැමැත්තක් ගැන කතා කරන්..
Rs. 400.00
Thaththa - තාත්තා
ඔබ දියණියක් නම් කියවිය යුතු ම පොතක්.... ඔබේ තාත්තා ට දිය යුතු ම තිලිණයක්......
Rs. 500.00