යාපනය නගරයට රිවිරැස භට පිරිස් ඇතුළුවීමට සූදානම් වන අවස්ථාවේදී ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක විදේශගතව සිටියාය. එංගලන්තයේ සිට අනුරුද්ධ රත්වත්තේට දුරකථනයෙන් ඇමතූ ඇය යාපනය නගරයට ඇතුල් වීම කල් දමන ලෙසත් ඇතුළු වීමට මත්තෙන් විෂ වායු ප්‍රහාරයකට මුහුණ දීමට හැකිවන සේ අවැසි උපකරණ යුද හමුදාවට සපයන ලෙසත් දන්වා සිටියාය. අනුරුද්ධ රත්වත්තේ එයට එකඟ නොවීය. දමිල ඩයස්පෝරාව මගින් ඒ අදහස එංගලන්තයේදී ජනාධිපතිනියගේ හිසට ඇතුල් කර තිබුණේ යාපනය ආරක්ෂක හමුදාව යටතට පත්කිරීම ප්‍රමාද කිරීමට බව පසුව හෙළි විය..
පිටුව 451
Hewayekuge Mathaka Satahan - හේවායෙකුගේ මතක සටහන්
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - War - යුධ
- - K B Egodawele - කේ බී එගොඩවෙලේ
- ISBN: 978955440391
- Availability: Out Of Stock
-
Rs. 800.00
- KBOOKS Cashback Rewards: 80
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ranamaga Osse Nandikadal - රණමඟ ඔස්සේ නන්දිකඩාල්
තිස් වසරක් පුරා දිවූණු යුද්ධයකින් අවසානයේ වසර 2009 දී සහමුලින්ම පරාජය කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුද..
Rs. 3,000.00
Road To Nandikadal
For three decades, the Sri Lanka Army battled against the most ruthless terrorist organization known..
Rs. 2,500.00
Alimankada Sita - අලිමංකඩ සිට
හොඳම ඉංග්‍රීසි නවකතාව සඳහා 2003 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය සහ ග්‍රේෂන් සම්මානය දිනාගත් කෘතිය..
Rs. 900.00
Bankara Kurutu Gee - බංකර කුරුටු ගී
කුංජන්...උඹ මැරුණොත්අපේ ඈයෝ සිනාවේවී...හරි සතුටින්...අපි මැරුනොත්උඹලගෙ අයඋඩ පැන පැනසතුටු වේවිඋඹත් නො..
Rs. 1,000.00
1990 Kokavil - 1990 කොකාවිල්
මා මළත් ඔබලා අතහැර නොයමි . ඔබලාට අවැසිනම් බේරී පලා ගියාට වරදක් නැත. ..
Rs. 850.00
The Conflict That Eluded Peace
A Discourse On The Three-Decade War In Sri Lanka And Its End..
Rs. 2,200.00