Twilight කෘතියේ සිංහල පරිවර්තනය.. ඒ කුඩා ස්පර්ශය සමඟ මුළු ලෝකයම වෙනස් විය. මෙයින් පෙර එක්කෙනෙකු නැතිව ජීවත් වීමට නොහැකිව සිටි මට දැන් නැතිවම බැරි දෙදෙනෙකි. මවිසින් මාව මවක් සේ කිසිදාක මවාගෙන සිට නැති අතර, මට එවැන්නක් ඕනෑ වී තිබුණේ ද නැත. ළමයින් මගේ සිත් ගත් පිරිසක් නොවේ. මට ඔවුන්ගෙන් වැඩක් තිබුණේ නැත. මේ දරුවා..එඩ්වඩ්ගෙන් මා ලබන දරුවා සම්පූර්ණයෙන්ම වෙනස් කථාවකි. හුස්ම ගන්නට වායුව වුවමනා තරමටම මට ඔහු ඕනෑය. (බෙලා)
Himidiri Udawa - හිමිදිරි උදාව
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Stephenie Meyer
- - Chintha Subashani Ranasinghe - චින්තා සුභාෂිනි රණසිංහ
- - Books to read in Quarantine
- ISBN: 9789556529913
- Availability: Available
-
Rs. 630.00
- KBOOKS Cashback Rewards: 63
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Gomman Kaluwara - ගොම්මන් කළුවර
Twilight කෘතියේ සිංහල පරිවර්තනය.. මවගේ දෙවනි විවාහයට ඉඩ දී හිරුට සමුදී ඉසබෙලා ස්වෝන් නිරන්තර මීදුම..
Rs. 1,250.00
Milina Hiru - මිලින හිරු
ඔහුගේ සුපුරුදු කටහඬ ඔස්සේ මතක තරංග දහසක් මගේ මනසට පිවිසේ. තදින් කා වැදුණු ඔහුගේ කළු දෑසෙහි සිනහව .. ..
Rs. 700.00
Himidiri Udawa II - හිමිදිරි උදාව II
Twilight කෘතියේ සිංහල පරිවර්තනය.. තණ භූමියේදී ඔහු මාව ළඟට ගත් විට දැනුණ දෑ...ජේම්ස්ගෙන් ඔහු මාව මුදා..
Rs. 680.00
Amawaka - අමාවක
"මාත් ඔයාට ආපහු පොරොන්දුවක් දෙන්නම්. මං ආයෙ කවදාවත් ඔයාව දකින්න එන්නෙ නැතුව ඉන්නම්. මගේ මැදිහත්කමක..
Rs. 1,780.00