1941 අගෝස්තු මාසය වන විට දහ අට වන වියට පා තබන හිරෝකෝ සිය මවගේ
ගතානුගතිකත්වයත්, පියාගේ නවීන අදහස් අතරත් දෝලනය වේ. කියෝතෝව අතහැර ඇය
ඇමරිකාව බලා පියාසර කරන්නේ අධ්‍යාපනය ලැබීමටයි. කැලිෆෝනියාව ඇයට අමුතුම
ලෝකයකි. කැලිෆෝනියාවේ සිටින ඇගේ ඥාතීන් ජපන් ජාතිකයන් වුවද වඩාත්
අමෙරිකානුවන් ලෙස දිවි ගෙවති. සිය මාමාගේ විශ්වවිද්‍යාල සහායකයා වන පීටර්ගේ
හමුවීමත් සමඟ ඇය සාම්ප්‍රදායිකත්වයට එහා ගිය ලොවක් ඇති බව තේරුම් ගනී.
1941 දෙසැම්බර් මාසයේදී ජපානය විසින් පර්ල් වරායට බෝම්බ හෙලීමත් සමඟම ඇමරිකාව-ජපානය යුද්ධයක පැටලේ. ආගන්තුක දේශයක සතුරකු බවට පත්වන හිරෝකෝ සිය කැලිෆෝනියා ඥාතින් සමඟ කඳවුරක දිවි ගෙවයි.
මනුෂ්‍යයාගේ දුක, වේදනාව හා ශක්තිය එමෙන්ම ආදරය යන මාතෘකා ඔස්සේ ගලා යන මෙම කතාවේ අවසානය කෙබඳු වේද?

Hiroko - හිරෝකෝ
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Danielle Steel
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Madhu Nawarathna - මධු නවරත්න
- - Books to read in Quarantine
- ISBN: 9789556972887
- Availability: Out Of Stock
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 65