කහට රසයක්
කොළඹ තේ කඩයක අහම්බෙක
කහට උගුරක් උරා සැනහෙන
වීරෙ ! විසි - තිස් වසරකට පෙර
මතකයකි හිත් කහටකින් තොර
කොහෙද වීරේ
එදා නුඹ හිස පැළඳගෙන ආ
බොකුටු කොණ්ඩය?
කොහෙද මුහුණේ දවටගෙන උන්
සිනා මල් වැල?
අහඹු ලෙස හමු වූ සැඳෑ අග
ගොඩවැදී යමු අපේ ගෙදරට
ඔය තරම් ඇස් ලොකු කරන්නට
වුවමනා නැත
තේ බඳුන් කුඩු වූ සැඳෑවක
නුඹ එදා නොකියාම පිටවුණි
එදා අඳුරේ අහම්බෙන් මෙන්
මගේ බිරිඳගෙ කඳුළු දුටුවෙමි
මාත් නොඇසූ ඈත් නොකියූ
කාරණය මම පහදගත්තෙමි
ඒත් ඉන් පසු බිඳුණු වීදුරු
මම ම අතුගා වීසි කෙරුවෙමි
ඉතිං වීරේ !
ඊට පස්සේ ගෙවුණු කාලය
කරකවාගත් රැවුලකින්
දෑස් රතු වූ ගහලයෙකු වී
කළා හරි දේ
මගේ බිරිඳගෙ කකුල කැපුවා
සීනි වැඩි වී
කල්පනාවත් අඩු යි දැං ඇගෙ
ඉන්නෙ එක තැන
බේත් හින්දා ගේත් විකිණුව
පදිංචිය දැන්
ලංසිවත්තේ කාමරේක ය
යමු වීරේ
දවසක් - දෙකක් ඉන්න බැරුව යැ ?
බීර බෝතල් දෙකක් ගෙනියමු
තිබේ කීමට තවත් වග තුග
විශිෂ්ටතම කාව්‍ය 2010 රාජ්‍ය සාහිත්‍ය සම්මානය
ගොඩගේ සාහිත්‍ය සම්මානය
Hiruth Hima Piyallaka - හිරුත් හිම පියල්ලක
- Publisher: Santhawa Publishers - සන්තව ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Mahinda Prasad Masimbula - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
- ISBN: 9789555285703
- Availability: Available
-
Rs. 520.00
- KBOOKS Cashback Rewards: 52
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ahipiyan Aharila - ඇහිපියන් ඇහැරිලා
විශිෂ්ටතම කාව්‍ය 2012 - විද්යෝදය සම්මානයකලල පුතේ...... කාත් කවුරුවත් නැති කාලෙකදි මට ඇවිත් නුඹ ගෙ..
Rs. 450.00
Senkottan - සෙංකොට්ටං
2013 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.කුලවතුන්ගේ කිළිටි ඇඳුම් සෝදමින් දිවි ගෙවන ර..
Rs. 900.00
Manikkawatha - මාණික්කාවත
2016 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.‘සෙංකොට්ටං’ නම් සිය පළමු නවකතාවෙන්ම පාඨක වි..
Rs. 900.00
Dureksha Mananna Hewath Tharuka Paranna - දුරේක්ෂ මානන්නා හෙවත් තාරුකා පාරන්නා
ජිවිතාලෝක සංචාරේ ඉහිරුණු නෙක එලි පාශා අතරේ රන් කෙඳි ආලෝකේ පිනි ඉසුණා ගමනේ නිම් නැති ග..
Rs. 300.00
Kolaba Wassa - කොළඹ වැස්ස
කිළිටි කොළොම් පුර සෝදා හරින්නට නොකියා ම වහිනවා ගිගුම් දී කඩින් කඩ මග තොටේ අඳුරු තැන තැන&nb..
Rs. 250.00
Sihina Agissaka Mal Pidunu Waga - සිහින අගිස්සක මල් පීදුනු වග
නිමක් නැති ජීවිතේ ඉමක් හෙව්වා ...පෙමක් එහි පටලවන් කලක් ගෙව්වා...බෝ දුරක් ඇවිත් යළි හැරී බැලුවා...මතක..
Rs. 250.00
Sapaththuwe Wali Kataya - සපත්තුවේ වැලි කැටය
ඝන සපත්තුව ඇතුළත හීන් වැලි කැටයක් තිබේ නිතරම ඇනී රිදුම් දෙන....මොන තරම් සෙව්වද තවමත් සොයාගත නො හැකිය..
Rs. 250.00
Matath Dan Ea Para Mathaka Na Sekara - මටත් දැන් ඒ පාර මතක නෑ සේකර
සබද අපි වරාමල් ඈත හිමයක පිපෙන සුළඟ සැඩ වූ සැණින් මවගේ ඇකයෙන් මිදෙන ඩොලර් එකකට නුවර වැවට අහ..
Rs. 250.00
Pas Kandaka Husma Ganimi - පස් කන්දක හුස්ම ගනිමි
හතරමං හන්දිය දිහාවෙන් හතරපාරක් වෙඩි තියන හඬ අදත් මහ රෑ අපේ අම්මට ඇහෙනවා...එකක් කළුවට,එකක් ..
Rs. 250.00
Sunila Uthpala - සුනිල උත්පල
පෝයට ඇවිලෙන හඳක් වගේ උන් දියණියනේ කිම මේ - මලක් පර වුණා වාගේ මලේ සුවඳ උඩු හුලඟේ ගියා වගේ&n..
Rs. 300.00
Gee Winisa - ගී විනිස
හඳ රැඳි ගීතයේ ආත්මීය කියැවුම සුභාවිත ගීතයේ අරුත ප්‍රේක්ෂක මනසට කාවැද්දීම උදෙසා මෙම ග්‍රන්ථය මහඟ..
Rs. 300.00
Kavi Sewanalla - කවි සෙවණැල්ල
කවි සෙවණැලි මත ලියූ කවි කොතරම් නිහඬව මිය ගොසින් ද ඔවුන් මේ අඳුරු,කළුවර අගාධය තුළ ගුලි..
Rs. 350.00
Hath Pethi Malen Ath Harunu Peththak - හත් පෙති මලෙන් අත් හැරුණු පෙත්තක්
දවසක වෙහෙස හිරුගේ සයුරතෙහි නිවේගිලිහෙන ශිශර පත් පොළොවට නුහුරු නොවේ සියුම් සහන් එළියක් දැල්වුණොත..
Rs. 350.00
Ridikaranduwa - රිදීකරඬුව
රිදීකරඬුව අපූර්ව චමත්කාරයකින් සහ ආනන්දයකින් සහෘද සිත් පුරවාලයි.ඒ ඔස්සේ අප තුළම සහ අප අවට ලෝකයේ ඇති අ..
Rs. 350.00
Samanal Dalambuwo - සමනල් දළඹුවෝ
රෝහල් පෝලිමේ කල් මරණ මොහොතක දී කන ළඟ ම ඇසී ගිය පාවහන් උස් අඩියේ හඬකිනි පියවි ලෝකෙට පිවිස බ..
Rs. 300.00
Iri Saha Thawath Iri - ඉරි සහ තවත් ඉරි
පෙර දා සිහින වැල් පැටලී එකට බැඳ අතීතය ම සිහි කැඳවන මැදින් මද නිහඬ ව සියලු දේ සඟවා ඇතුළු හද..
Rs. 250.00
Kavi Nowennath Puluwan - කවි නොවෙන්නත් පුළුවන්
කැටපත් පවුර කියවා, සීගිරියෙන් බැස සඳෙස් කවි මැවූ සොඳුරු පුරවර මැදින් කොළොම්පුර වැද,සරසවියෙ..
Rs. 300.00
Dhawala Yuwathiya - ධවල යුවතිය
ඉතිං දිනකර,හිතේ ඇති හුඟක් බර හැගුමෙන් ටිකක් කර ගෙන ගොසින් සෙමින්සර දෙනවද පරිස්සං කර සුළඟට ..
Rs. 350.00
Hathi Halana Wali Kata - හති හලන වැලි කැට
පදමට අනා වතුරින සාදා මහා මන්දිර ගෙවැදුණ මුල් ම දින දොරක චිරි බිරි හඬ ඇසී ළතැවුල්..
Rs. 250.00
Thawama Paranayi Kolamba - තවම පරණයි කොළඹ
බෙදුම්කාරක උස කිනිත්තෙ ද - යට කිනිත්තෙ ද?නොවේ සුවඳට - හේතුකාරක එකම ගහකට - දාව පිපි මල්වලට&..
Rs. 300.00
Mal Suwadathi Hisaradayak - මල් සුවදැති හිසරදයක්
මල් සුවදැති හිසරදයක් දිදුලනා නෙත් අතර සිදුවන සොඳුරුතම වන කතාබහකට සැදී සපැමිණි මුල් ම ..
Rs. 450.00
Mini Dadiri - මිණි දැදිරි
2020 නූතන ම සිංහල කවියට වින්දනාලෝචනයක් 2020 වසරේ පළ වූ සිංහල කවිය පිළිබඳ තුලනාත්මක විග්‍රහය සමඟ..
Rs. 450.00
Thanu Laweli Maliga - තැනු ළවැලි මාලිගා
කුවේණි නස්පැත්තියකි විණයකි නුඹ සනුහරේට ඒකයි හැංගුවේ කාටත් නොපෙනෙනා තැනක..එහෙමයි ..
Rs. 350.00
Layitare Sulagata Wisikala - ලයිටරේ සුළඟට විසිකළා
'බාගත්තාම කරත්තෙට බඩු ලොරිය ඇවිලෙන්නෙ පිට කොන්දෙ යට හරිය තෝරා බීඩි උගුරක් ඇද්දාම පපුවටම&nb..
Rs. 250.00
Sada Bidunu Goviduhela - සඳ බිඳුණු ගොවිඳුහෙල
අහිමි හිතේ ඇතුළෙ ම මතක දලුලන ගසක් වී එහි තුළ ම මියයන මලක් නොපිපුණු නමු..
Rs. 600.00
Pemathura Cherry Kusuma - පෙමාතුර චෙරි කුසුම
සන්තොසින් පොපියන,විළියෙන් බබළන,දිවි තුරා ඉපිලෙන,ස්වර්ග සුව කැන්දන,ප්‍රේමයෙන් ආතුර වනු වස්,චෙරි කුසුම..
Rs. 450.00
Ammapayi Man Kaduwa Dunna - අම්මපයි මං කඩුව දුන්නා
සැඩ සුළඟ දරන්නට නොහැකි තැන රුවලට මග කියපු තරු කැටත් පැන ගියපු ර..
Rs. 550.00
Ayemath Man Panthiyena Pita - ආයෙමත් මං පන්තියෙන් පිට
අසීමිත මිනිස් වුවමනාවන්ට සම්පත්වල සීමිත බව,හිඟකම - ආවස්ථික පිරිවැය,ඒව පොඩි පොඩි කතන්දර..සාර්ව ආ..
Rs. 300.00
Kavi Sithama Dam Patayi - කවි සිතම දම් පාටයි
කවි සිතම දම් පාටයි වලා දරු කැල තුරුලු කරගෙන අහස් කුස නිල් පාටයි රැල..
Rs. 400.00
Ma men Dahas Gananaki Oba - මා මෙන් දහස් ගණනකි ඔබ
කුඩා තඹ යතුරක් දිදුලන දඹ රනින් සැදි දොරක් කියයි කුඩා තඹ යතුරකට ''බලාපන් මා දෙස,කෙතරම්..
Rs. 390.00
Mata Adare Mage Adare - මට ආදරේ මගේ ආදරේ
මගේ හුස්ම ඔබ ගන්න මගේ ආදරෙත් ගන්න...මට අහිමි ජීවිතය විතරක්ම මට දෙන්න...මගේ පැතුම් ඔබ ගන්න&..
Rs. 450.00
Raya Nonidayi - රැය නොනිදයි
අදටත් එයයි විය යුත්තේ කිඹුල්වත්පුරේ - සුදෝවුන් රජ දවසේ සිදුහත් කුමරා - පියුමත් මතින් සිත් ..
Rs. 600.00
Namak Nathi hithawathek - නමක් නැති හිතවතෙක්
ඇඳිරිය ඔහුත් සමඟම එකම මග යන ඇඳිරිය ද එක දිනේ ඉපදිණි ජීවිතය අතගා බලන්නට ඇඟිලි තුඩ..
Rs. 500.00
Korale Rala Nohoth Kusuma - කෝරළේ රාළ නොහොත් කුසුමා
ඈත පෙනෙන වෙල් යාය දෙස බලමින් සෝභිත හිමියෝ බණට වඩින්නට විය. කුඹුරත් හරියට අපේ ජීවිත වගෙයි.වතුර හරහා ම..
Rs. 600.00
Udesana Magaherunu Haduwak - උදෑසන මගහැරුණු හාදුවක්
නිදහස දෙන්නකියාදෙන්න යන්න එපා පොඩිඑවුන්ට පියාඹන්න ඒ වෙනුවට පොඩිඑවුන්ට පොඩි අත්තටු දෙක..
Rs. 400.00
Pranayama - ප්‍රාණයාම
සදාකාලික කවියසඳ කිරණ පොරවා පිපි කුමුදු මල් අස්සේ සැලෙන පහන් සිල සේ ලෝකනාථා හඬනවා..මලි..
Rs. 1,500.00
Senkottan
Winner of the H.A.I. Goonetileke Prize for Literary Translation 2020සම්මානිත සෙංකොට්ටං ග්‍රන්ථයේ ඉංග..
Rs. 1,200.00
Yugawasanayen Ikbithi - යුගාවසානයෙන් ඉක්බිති
මුල්ලිවයික්කාල් දඩබිමෙහි ලියැවුණු කවි යුගාවසානය 01කිරි නැති ධාන්‍ය නැති කැඳ පානය කරනු!පොල්..
Rs. 550.00
Prema Irthuwa - ප්‍රේම සෘතුව
සප්ත මහා සයුර රැගෙන රඳවන්නෙමි කඳුළු බිඳෙක අසමි එතුළ ගොස නගමින්මහ රළ ගෙඩි බිඳෙනා හඬ මහ..
Rs. 500.00
Kalpitha Kaviyekuge Kalpana Kawulu - කල්පිත කවියෙකුගේ කල්පනා කවුළු
භූ කම්පනයකින් පසුවඉරිතලා ගිය තැනකභූ විෂමතා වෙනස්වුණුභූමියකි මමදැන් මම ඉරිතලා ගිය බවින්අලුත් වී ගිය ත..
Rs. 450.00
May Maara Prasangaya - මැයි මාර ප්‍රසංගය
" මං එදාම රතු රෙදි ගෙනල්ලා මැයි මල් හදන්න පටන් ගත්තා ගෙදර. මං වෙන කිසිම වැඩක් නොකර උදේ හවස මල්..
Rs. 700.00