බර්ලින් හි ගෙවූ අවසන් නත්තල තවමත් ඇයට සුන්දර මතකයකි. හිම කඳු මතින් සඳ කැන් ගලා ගිය සීතල රාත්‍රියක මිතුරන් සමඟ හිම ක්‍රීඩා කළ ඒ ළමා වියේ ප්‍රීතිමත් දවස් යළිත් ඇයට හමු වූයේ නැත. මැතිවරණයෙන් හිට්ලර් බලයට පත් වීමට පෙර තමන් වහාම ජර්මනිය අතහැර පලා යා යුතු බව ඇනාගේ පියා තීරණය කරයි. ඒ ගමන ඔවුන් නොසිතූ විරූ තරම් දුක්බර, දුෂ්කර සහ අවදානම් සහගත චාරිකාවකි. ලේඛිකාවගේ සැබෑ ජීවන තොරතුරු ඇසුරින් ලියවුණු තුන් ඈඳුතු කතා මාලාවක පළමු කොටසයි මේ.
Hitler Soragath Rosa Hawa - හිට්ලර් සොරාගත් රෝස හාවා
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Novels - නවකතා
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Priyanka Kahawanugoda - ප්‍රියංකා කහවණුගොඩ
- ISBN: 9789556911206
- Availability: Out Of Print
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Durga Man Petha - දුර්ග මං පෙත
තණ පදුරු ඇගේ පා මුල නැලැවෙමින් තිබුනි. එය හරියටම මුහුදක් මැද සිටින්නා වාගේය.ගන සැරේට දණක් උසට වැ..
Rs. 630.00
Sagaraya Parada - සාගරය පරදා
සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමිසමේ ප්‍රධාන ප්‍රකාශිකාව වන මෙලිස්සා ෆ්ලෙමිං විසින් ලියන ලද ..
Rs. 500.00