අද්භූත මායා බලයක් සහිත කුඩා දැරියක වූ රෝස් තමා හැදී වැඩුනු අනාථ නිවාසයෙන් නික්ම ගෘහ සේවිකාවක ලෙස රැකියාව ලබනුයේ ධනවත් නිවහනකය.
එම නිවසේ හිමිකරු රාජ්‍ය උපදේශකයෙකු ලෙස කටයුතු කරයි.මේ අතර රජුගේ දියණිය අතුරුදහන් වෙයි.කුමාරිකාවගේ අභිරහස් අතුරුදන් වීම පිටුපස තිබෙනුයේ ඉන්ද්‍රජාලික මායා බලයක් බව කියැවේ.ඒ අතර මුළු රටම හිමෙන් වැසී,රට පුරා දරුණු සීතලක් පැතිර යයි.අවසානයේ නැති වූ කුමරිය සොයා ගැනීමටත්,අකාලයේ උදා වූ ශීත සමයේ අභිරහස සෙවීමටත් හැකියාව ලැබෙන්නේ රෝස් ට ය.
Rose 2 - රෝස් 2
- Publisher: Pahan Publishers - පහන් ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Manel Jayanthi Gunasekara - මානෙල් ජයන්ති ගුණසේකර
- - Holly Webb - හෝලි වෙබ්
- ISBN: 9789556672879
- Availability: Available
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 65
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Labandi Souriyo 4 - ළබැඳි සොයුරියෝ 4
මෙම සිත්ගන්නා සුළු අපූරු කතාව මාර්ච් සොහොයුරියන්, ඔවුන්ගේ යහළුවන් හා ඔවුන්ගේ ජීවිත වටා ගොඩ නැගී ඇත...
Rs. 320.00
Labandi Souriyo 2 - ළබැඳි සොයුරියෝ 2
මෙම සිත්ගන්නා සුළු අපූරු කතාව මාර්ච් සොහොයුරියන්, ඔවුන්ගේ යහළුවන් හා ඔවුන්ගේ ජීවිත වටා ගොඩ නැගී ඇත...
Rs. 560.00
Labandi Souriyo 6 - ළබැඳි සොයුරියෝ 6
මෙම සිත්ගන්නා සුළු අපූරු කතාව මාර්ච් සොහොයුරියන්, ඔවුන්ගේ යහළුවන් හා ඔවුන්ගේ ජීවිත වටා ගොඩ නැගී ඇත...
Rs. 590.00
Labandi Souriyo 7 - ළබැඳි සොයුරියෝ 7
මෙම සිත්ගන්නා සුළු අපූරු කතාව මාර්ච් සොහොයුරියන්, ඔවුන්ගේ යහළුවන් හා ඔවුන්ගේ ජීවිත වටා ගොඩ නැගී ඇත...
Rs. 370.00
Rose Saha Nathiwu Kumariya - රෝස් සහ නැතිවූ කුමරිය
රජුගේ දියණිය අතුරුදහන් වෙයි .කුමාරිකාවගේ අතුරුදහන් වීම පිටුපස තිබෙනුයේ ඉන්ද්‍රජාලික මායා බලයක්..
Rs. 430.00
Rose - රෝස්
රෝස් පසුපසට වී සිටියාය .ඈ වීදියට ගියා නම් ආපසු දිරියක් ලැබෙනු ඇතැයි ඈ නොසිතුවාය .පැනයාමට හැකිව තිබ..
Rs. 690.00
Akkayi Nangi - අක්කයි නංගියි
"අක්කයි නංගියි" නමින් ඔබ අතට පත් වන්නේ ඉංග්‍රීසි ජාතික ලේඛිකාවක් වන ජැකලයින් විල්සන් ගේ "My Sister..
Rs. 590.00
Mama Anathayek Nowe - මම අනාථයෙක් නොවේ
''බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ,වික්ටෝරියානු යුගයේ අනාථ නිවාසයක හැඳි වැඩී මෙහෙකාර සේවය උරුම වූ ලාබාල අන..
Rs. 590.00
Rose 3 - රෝස් 3
රෝස් පසුපසට වී සිටියාය .ඈ වීදියට ගියා නම් ආපසු දිරියක් ලැබෙනු ඇතැයි ඈ නොසිතුවාය .පැනයාමට හැකිව තිබ..
Rs. 900.00