රෝස් පසුපසට වී සිටියාය .ඈ වීදියට ගියා නම් ආපසු දිරියක් ලැබෙනු ඇතැයි ඈ
නොසිතුවාය .පැනයාමට හැකිව තිබියදී එසේ නොකරනු ඇත .එබැවින් නොයා සිටීම වඩාත්
සුදුසු බව හැඟුනේ ස්පැරෝ මෙනෙවිය මිය ගොස් නොසිටි බැවින් ය .ඈ හුස්ම ගන්න
බව රෝස් දුටුවාය .නමුත් මෙසේ නතරවීම අනතුරුදායක බව ඇයට අවබෝධ විණි.
Rose - රෝස්
- Publisher: Pahan Publishers - පහන් ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Young Adult Fiction - යොවුන් නවකතා
- - Manel Jayanthi Gunasekara - මානෙල් ජයන්ති ගුණසේකර
- - Holly Webb - හෝලි වෙබ්
- ISBN: 9789556672466
- Availability: Out Of Stock
-
Rs. 690.00
- KBOOKS Cashback Rewards: 69