ඔන්ජෙලීක් ලේතම් තම පියා වන වෙස්ටර්ෆීල්ඩ්වල ආදිපාදතුමාගේ ආදරණීය රැකවරණය යටතේ බෙල්ගේ‍්‍රව් මාලිගාවේදී හැදී වැඩෙන යුවතියකි. ප්‍රංශ රදළ පවුලක සාමාජිකාවක වෙන ඇගේ අම්මා ඇය උපදින වේලාවේ මිය යන හෙයින් ඔන්ජෙලීක්ගේ මුළු ලෝකයම වන්නේ ඇගේ පියාය. අවුරුදු දහ අටේ දී ඇගේ පියා මිය ගිය පසු පියාගේ පළමු විවාහයේ පුතුන් දෙදෙනා ඇය ඔවුන්ගේ පවුලේ කෙනෙකු කියා පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින් ඇය ඔවුන්ගේ නිවසින් පිටමං කරති. බුද්ධිමත් හා රූමත් ඔන්ජෙලීක් පියාගේ උරුමයෙන් කිසිවක් නොලැබ සුළු රැකියාවකින් ජීවිකාව ආරම්භ කරයි. ඇගේ රූමත්බවින් අයුතු ප්‍රයෝජන ගන්නට තනන සලෙලූන්ගෙන්ද ඊර්ෂ්‍යාකාර ඥාතීන්ගෙන්ද අහංකාර ස්වාමිවරුන්ගෙන්ද මිදී තම අරමුණ කරා යන ඇය තමාගේ උරුමය සොයා ආපසු එන ආකාරය අපූරුය.
Hudekalawe Kumariya - හුදෙකලාවේ කුමරිය
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Danielle Steel
- - Koshali Sirichandra - කෝශලි සිරිචන්ද්‍ර
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789556972634
- Availability: Out Of Stock
-
Rs. 850.00
- KBOOKS Cashback Rewards: 85
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Monara Pile Shapaya - මොනර පිලේ ශාපය
Victoria Holt විසින් රචිත The Indian Fan කෘතියේ සිංහල පරිවර්තනය.ෆ‍්‍රැම්ලිංග් මන්දිරය ඇතුළේ සඟවා ඇති..
Rs. 2,900.00
Samanala Sinhaya - සමනළ සිංහයා
"මගේ ජීවිත කාලය පුරාවටම මං ඔයා ගෙන හිතනවා .මං ඔයාට පොරොන්දු වෙනවා මං එහෙම කරනවා කියලා.මං ඔයාව කවදාවත..
Rs. 200.00
Peras Muduwa - පේරැස් මුදුව
යුද්ධයෙන් හා වෛරයෙන් පිරුණු ජර්මනියේ විසූ බලවත් බැංකුකරුවන්ගේ සුන්දර බිරිඳ ජර්මානු ලේඛකයෙක් සමග ආදරය..
Rs. 650.00
Gabee - ගැබී
මෑන්හැටන්වල ඇති තමන්ගේ දෙමාපියන්ගේ සුඛෝපභෝගී නිවසේ දෙවෙනි මහළට යන තරප්පු පේළියේ ඉහළ සැඟවී, සත් හැව..
Rs. 750.00
Minikata - මිණිකැට
මිණිකැට වැදගත් සිදුවීම් වලින් පිරුණු දශක පහක කාලයක එක් පවුලක කතාවක් පාඨකයාට කියයි. ඔවුන් මුහුණ දෙන..
Rs. 850.00
Crystal - ක්‍රිස්ටල්
ඈත පිටිසර ගොවිපොළක උපන් ලාබාල වයසේ පසුවන අහිංසක සුරූපී තරුණියක වූ ක්‍රිස්ටල් වේට් ඇගේ සෙනෙහෙබර පිය..
Rs. 750.00
Wasantha Thilinaya Ayeth - වසන්ත තිළිණය ආයෙත්
සතුටින් හුන් පවුලක් දෙදරා ගියේ සාහසික ළමා මරණයකිනි. ආදරණීය විවාහයක් දෙදරා ගියේ ය. එ සියල්ල ආගන්තකයකු..
Rs. 450.00
Himi Ahimi - හිමි අහිමි
රූමත් ප්‍රංශ කාන්තාවක් හා දක්ෂ අමෙරිකානු නළුවෙක්, සුරංගනා කතාවක් මෙන් ආරම්භ වෙන ඔවුන්ගේ ආදර කතාව අව..
Rs. 900.00
Ek Sonduru Gahaniyak - එක් සොඳුරු ගැහැනියක්
වරප්‍රසාද ලත්, සුඛෝපභෝගී පැලැන්තියේ පවුලක උපත ලත් ඇනබල් ..
Rs. 590.00
Ayubowan - ආයුබෝවන්
යුද්ධයත් සමග ජීවත් වුණු පවුලක ජීවන වෘත්තාන්තය දෙතැනක සිටින හනා සහ අට්කා නම් සොහොයුරියන් දෙදෙනා විසින..
Rs. 530.00
Kandulu Wassak - කඳුළු වැස්සක්
එහෙත් පින්තූරය නිකුත් වූ දිනයෙන් දින තුනකට පසුව පොලිසියට ටෙලිෆෝන් පණිවුඩයක් ලැබුණි. ඒ ඡායාරූප පර්යේෂ..
Rs. 650.00
Uma - උමා
ඉන්දියානු සම්භවයක් ඇති රාජා ප්‍රොක්ටර් එක් අවස්ථාවකදී රාජකීය ලංකා නාවික හමුදාවේ නාවික හමුදාපති ලෙස ස..
Rs. 380.00
Sarpa Ugula - සර්ප උගුල
ඩවීනා ග්ලෙන්ටයර් ඇගේ තාත්තාගේ මිනීමැරුම වෙනුවෙන් චෝදනා ලැබුවාය. වරක් ඇයට හුරු පුරුදු හා ආදරණීය වූ ..
Rs. 975.00
Gallenaka Donkaraya - ගල්ලෙනක දෝංකාරය
E M Forster විසින් රචිත Passage to India ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ඇයි ඔබ විවාහ වුණේ නැත්තේ? මම විවා..
Rs. 460.00
Nihada Adaraya - නිහඬ ආදරය
Graham Greene විසින් රචිත The Quiet American නමැති ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..
Rs. 420.00
Dayabara Emerald - දයාබර එමරල්ඩ්
ඉතා සූරූපී දහඅට හැවිරිදි එමරල්ඞ් රේගන් කාමාතුර මිනිසෙකුගෙන් බේරීමට ඇගේ නිවසෙන් පලා යයි. ඇය සෙන්ට්ල..
Rs. 750.00
Dwanda - ද්වන්ද
ස්ටෙෆිනිට ජීවිතය බෙදාගන්නට සිදු ව තිබුණේ කිසිදු වැදැගැම්මකට නැති ස්වාමිපුරුෂයෙකු සමගිනි. දරුවන් දෙ..
Rs. 550.00
Hiroko - හිරෝකෝ
1941 අගෝස්තු මාසය වන විට දහ අට වන වියට පා තබන හිරෝකෝ සිය මවගේ ගතානුගතිකත්වයත්, පියාගේ නවීන අදහස් අ..
Rs. 650.00
Pegasus - පෙගසස්
ජර්මනියේ ගම්බද පෙදෙසක ජීවත් වෙන, ජීවිත කාලය පුරාවටම මිතුරන් වී සිටි දෙදෙනකුගේ ජීවිත දෙවෙනි ලෝක යුද්ධ..
Rs. 790.00
Kalu Opal Muduwa - කළු ඕපල් මුදුව
Victoria Holt විසින් රචිත The Black Opal කෘතියේ සිංහල පරිවර්තනය. මුල සිටම ඇගේ ජීවිතය රහස්වලින් පිරී..
Rs. 2,100.00
Butterfield Mandiraya - බටර්ෆීල්ඩ් මන්දිරය
සිබිල් හා බ්ලේක් ග්‍රෙගරි තමන්ගේ දරුවන් - නව යොවුන් වියේ පසු වෙන ඇන්ඩෲ හා කැරොලයින් සහ හය හැවිරිදි..
Rs. 675.00
Scarlet - ස්කාලට්
මෙය ඔබට මතක සුරංගනා කතාව නොවේ. නමුත් මෙය ඔබට අමතක නොවෙන කතාවකි."  ..
Rs. 975.00
Cress - ක්‍රෙස්
"චන්ද්‍රිකාවක සිර ගත කර සිටිනා, අති දක්ෂ හැකර් කෙනෙකු වෙන ක්‍රෙස් ලෝකය බේරා ගැනීමට කි්..
Rs. 1,250.00
Situ DIyaniya - සිටු දියණිය
රූමත් ප්‍රංශ කාන්තාවක් හා දක්ෂ අමෙරිකානු නළුවෙක්, සුරංගනා කතාවක් මෙන් ආරම්භ වෙන ඔවුන්ගේ ආදර කතාව අව..
Rs. 750.00
Lynxge Sewanella - ලින්ක්ස්ගේ සෙවණැල්ල
Victoria Holt විසින් රචිත The Shadow of the Lynx කෘතියේ සිංහල පරිවර්තනය.පිටු 568 යි -***************..
Rs. 950.00
Gayilar Medure Siththarawiya - ගයිලාර් මැදුරේ සිත්තරාවිය
Victoria Holt විසින් රචිත The King of The Castle කෘතියේ සිංහල පරිවර්තනය.‘‘ඔබ තාම පමා නෑ, දැන් පවා ඔබ..
Rs. 1,750.00
Kulune Yuwathiya - කුලුනේ යුවතිය
මධ්‍යකාලීන රුසියාවේ තරුණියකට ඇත්තේ දැඩි තේරීම් ය, විවාහය හෝ කන්‍යාරාමයක ගත කරන ජීවිතය.වාස්යා තුන්වෙන..
Rs. 2,200.00
Wes - වෙස්
දින කිහිපයක් ඇතුළත පීටර් මක්ඩෝවෙල් හට සිය රැකියාව, වෘත්තිකත්වය, සහ විවාහය අහිමි වන්නේ ඔහු නොසිතූ අයු..
Rs. 600.00
Mulawe Diyaniya - මුලාවේ දියණිය
ලන්ඩන් වේදිකාවේ ආදරය, සුප්‍රකට දෙසිරේගේ දියණිය ලෙසින් නොඑල් ට්රැම්ස්ටන් ප්‍රචලිත නමුත් අසම්ප්රදායි..
Rs. 2,250.00
Sirakariya - සිරකාරිය
මුහුදුබත් වී කාන්තාර දිවයිනකට ගොඩ ගැසීමේ සිට තුර්කි පාෂාවරයකුගේ අන්තඃපුරයක හුදෙකලා දිවියට සහ නුපුරුද..
Rs. 2,300.00
Mayakariyage Hemanthaya - මායාකාරියගේ හේමන්තය
මායාකාරියගේ හේමන්තය (The Winter of the Witch)මොස්කව් නුවරට මුහුණ දීමට සිදු වෙන දැඩි විපත් හමුවේ කෝපය..
Rs. 2,400.00
Walaha Saha Re Kowula - වලහා සහ රෑ කොවුලා
වලහා සහ රෑ කොවුලා (The Bear and the Nightingale)නවකතා ත්‍රිත්වයේ පළමු ග්‍රන්ථය ඔබට වසිලීසාගේ ලෝකය හඳ..
Rs. 2,000.00