H Rider Haggard විසින් රචිත Hue - Hue The Monster ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.
අප්‍රිකාවේ ඩ්‍රැකන්ස්බර්ග් කදු පාමුලදී මුහුණ පාන්නට සිදුවූ කුණාටුවකින් ගැලවෙන්නට සිය විශ්වාසවන්ත සේවකයා වන හෑන්ස් ගේ මගපෙන්වීමෙන් ගල් ගුහාවක් තුලට යන ක්වාටර්මෙන් ට එහි අදින ලද දැවැන්ත රාක්ෂ පෙනුමැති ගෝරිල්ලෙකුගේ චිත්‍ර සටහනක් දැකගන්නට ලැබේ.මේ චිත්‍රයට සම්බන්ධ හියු හියු නම් රකුසාගේ විස්තරය සොයා සිකාලි නම් මන්ත්‍රකරුවා සොයා යන ක්වාටර්මෙන් ,සිකාලිගේ ඉල්ලීමක් පරිදි හියු හියුගේ දේශයට ත්‍රාසජනක ගමනක නිරත වේ.
Hue - Hue Hewath Rakusa - හියු - හියු හෙවත් රකුසා
- Publisher: Dayawansa Jayakody & Company - දයාවංශ ජයකොඩි සහ සමාගම
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Prabhath Mirihagalle - ප්‍රභාත් මිරිහාගල්ල
- - H.Rider Haggard - එච්.රයිඩර් හැගාර්ඩ්
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789556864069
- Availability: Available
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Tarzan Saha Divi Minissu - ටාර්සන් සහ දිවි මිනිස්සු
සිය වන රාජධානියේ භීෂණය පතුරවන දිවි මිනිසුන් ලෙස හදුන් වනු ලබන බිහිසුණු ගොත්‍රිකයන් කණ්ඩායමක් පිළිබදව..
Rs. 1,200.00
Tarzan Saha Thahanam Nagaraya - ටාර්සන් සහ තහනම් නගරය
අප්‍රිකානු මහ වන මැද අක්‍රීය යමහලක් මධ්‍යයේ පැරණි ශිෂ්ඨාචාරයක ජනතාවක් විසින් ගොඩනංවන ලද තහනම් නගරයට ..
Rs. 450.00
Aparajitha Tarzan - අපරාජිත ටාර්සන්
රුසියානුවෙකු ගේ මූලිකත්වයෙන් යුත් ආක්‍රමණිකයන් පිරිසක් ටාර්සන්ගේ මහ වනය ආක්‍රමණය කරනු ලබන අතර ඔවුන..
Rs. 1,250.00
Tarzan Ge Gaweshanaya - ටාර්සන් ගේ ගවේෂණය
තවත් ප්‍රචන්ඩ ටාර්සන් නව කතාවක් වන මෙම ග්‍රන්ථයේ දී මහා වන මැද ජීවත් වන කාවුරු නැමති අබිරහස් සුදු මි..
Rs. 1,050.00
Tarzan Saha Atharaman Wu Yathrikayo - ටාර්සන් සහ අතරමං වූ යාත්‍රිකයෝ
මෙහි දී අරාබි ශීක් වරයෙකු ගේ හා සත්ත්ව ජාවාරමෙහි යෙදෙන රුසියානුවෙකු විසින් උපායෙන් අල්ලා ගනු ලබන ටාර..
Rs. 400.00
Anne 7 - ඈන් 7
L.M.Montgomery විසින් රචනා කරන ලද,පාඨක සම්භාවනාවට පාත්‍ර වූ ඈන් කතා මාලාවේ හත් වන ග්‍රන්ථයේ සිංහල පර..
Rs. 950.00
Kapala Duwee Wanara Raju - කපාල දුවේ වානර රජු
Wdgar Wallace සහ Merian C Cooper විසින් රචිත King Kong කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 380.00
Angaharu Lokaye Kumarikawak - අඟහරු ලෝකයේ කුමාරිකාවක්
එඩ්ගාර් රයිස් බරෝස් විසින් රචිත පළමු නවකතාව...
Rs. 500.00
Malory Towers Balikawe Aluth Mithuriyo - මැලෝරි ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ
ලෝ සුපතල මැලෝරි ටවර්ස් කතා මාලාවෙහි දෙවන කෘති පෙළෙහි පළමු ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..
Rs. 450.00
Palingu Biththaraya - පළිඟු බිත්තරය
ඒ තුළින් තාරකා දිලුණේය! ඒ පෘථිවියේ සිට පියවි ඇසට දිස්වෙන තුන් ලක්ෂයක් තරම් සුළු තාරකා සංඛ්‍යාවක් නොව..
Rs. 650.00